Arduino kiyanne mokakda ban?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    Arduino patan ganna podi eketa monada one? Ekata board ekak one neda? thawa monada one podi podi project karanna?

    Kohenda ganna tiyenne
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    board nam 2$ wage idan thinawa meheth thinwa ganna
    LED,Inferred sensor.ultra sonic sensor mewa 0.1-3$ wage wenna godak sensors nam
    car ekak wage hadanna nam parts thinawa ganna
    english puluwan nam vids thinawa youtube
    or sinhalenuth thibba elakiri eketh dala thibba vids
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,712
    21,001
    113
    adala nene
    arduino kiyanne microprocessor based boad ekkak programme karanna puluwan :rolleyes:

    1. podi arduino boad (arduino UNO ekkak aethi) ekkak one
    2. thawa podi podi electronic badu (LED, resistor, IR ... etc podi project walata)
    3. Lap or computer with arduino software

    uba inne koheda kiyapan ganna thenak kiyanna
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    පොඩි එකාට විතරක් නෙවෙයි බන් උඹටත් ආතල් වැඩක්. මුලින් ඔක්කොටම 5000ක් 6000ක් විතර යයි ඉතින්(1000~1500 range එකත් ඇති. depends on selected arduino). ගන්න කලින් youtube එකෙන් කරන්න යනදේ plan කරගනින්

    මේ මන් දැක්ක හොඳ project එකක්. :)


    circuit diagram එහෙම හොයාගනින්. arduino විශේෂත්වෙ තමා ඒකට pc එකට IDE එකක් එනව. එකෙන් උඹට කැමති විදිහට control කරන්න පුලුවන් pc එකෙන් program කරල. arduino කියන්නේ ඒ programmable microchip එකත් එක්ක එන board කෑල්ලට. එකෙ input output තියෙනව. එක එක version තියෙනව. ලංකාවෙ එක්කෙනෙක්ගේ youtube channel එකකුත් තිබ්බ.
     
    Last edited:

    nration.com

    Active member
  • Aug 7, 2014
    161
    125
    43
    Arduino උපත ලබන්නේ 2005 දී ඉතාලියේ "Ivrea Interaction Design Institute" හිදීයි. මෙහිදී මොවුන්ගේ ප්‍රධාන අරමුණ වනුයේ electronics හෝ programming පිළිබඳව දැනුමක් නොමැති සිසුන් සඳහා, විවිධ වු පර්යේෂණ කිරීමට හැකි පහසු platform එකක් සකස් කර දීමයි. අපි අතරත් මේ වගේ අය බොහෝ ඉන්න නිසා අපිටත් මේ තාක්ෂණය එකසේ වැදගත්. Arduino වල හදවත වන්නේ microcontroller එකක් සහිත board එකකි. වර්තමානයේ දැන් Arduino බෝර්ඩ් වර්ග 10 කට වඩා තියෙනවා. මේවා විවිධ අවස්ථා වල එම අවස්ථාවට ගැලපෙන බෝර්ඩ් එක භාවිතයට ගන්නවා.

    Arduino වල සුවිශේෂීත්වය තමයි අපිට ඔවුන්ගේ හැම Board එකකම පරිපථ සටහන් ලබා ගැනීමට හැකි වීම. එම නිසා මෙම තාක්ෂණය අපිට රිසි සේ භාවිතා කළ හැකියි. මේ නිසාම විවිධ ආයතන විසින් Aduino board වල ක්ලෝන (Clones) සාදා විකුණනු ලබනවා. Original Arduino board එකක් හා සංසන්ඳනය කිරීෙම්දී මේ ක්ලෝන ඉතා පහසු මිලකට ලබා ගැනීමේ හැකියාව තිබෙනව. ඒකත් අපි රටේ මේ තාක්ෂණය ඉක්මනින් ප්‍රචලිත වීමට හේතුවක්.

    Arduino වලින් ප්‍රයෝජනයක් ගන්න මේ board එක විතරක් තිබිල මදි. මේ board වලට වවිධ වූ සංවේදක(Sensors) වලින් දත්ත ලබා ගැනීමේ හැකියාව තිබෙනව. එම ලබාගත් දත්ත අනුව තවත් යම් යම් උපකරණ සඳහා දත්ත ලබා දීම හෝ යම් කිසි කාර්යයක් කිරීමේ හැකියාව මේවා සතුයි.

    http://support.thingerbits.lk/help-center/articles/1/2/1/about-arduino