අපෙ මල්ලි පට්ට ආසයි මේවට
ඒත් උට ඉස්කෝලත් නැතුව ,යාලුවොත් නැතුව තනියම පටන් ගන්න තේරෙන්නෙ නෑ.
මාත් එ සයිඩ් එක දන්නෙ නැති හින්ද කියල දෙන්න දන්නෙ නෑ
ඌ ඉන්නෙ 7 වසරෙ.
එලකිරියෙ ඒව දන්න අය
මුට පටන් ගන්න ඕන කොහොමද,
Arduino or microbit දෙකෙන් කෝකද පටන් ගන්න ලේසිම?
මේවට ඕන බඩු ගැන එහෙම විස්තර කියනවනම් ලොකු උදව්වක්