Arduino කියන්නෙ LED එකක් දල්වන තැන සිට robo කෙනෙක් හෝ ඊටත් වඩා සංකීර්ණ නිර්මාණයක් කිරීමට හැකි කුඩා පරිපථයකි. ඉතින් electronic තාක්ශණය, රොබෝටික්ස් වලට එහෙම කැමති අයට මේක වටිනා අවස්ථාවක් Arduino යනු නිදහස් මෘදුකාංග මත පදනම් වූ electronic වේදිකාවකි.මෙය පහසුවෙන් භාවිතා කළ හැකි මෘදුකාංග හා දෘඩාංග අඩංගු මත පදනම් වේ. ඕනෑම කෙනෙකුට කැමති අකාරයෙන් ව්‍යාපෘති කිරීමට සෑදූවක්. මේ ඉතින් එකට මගෙන් help එකක්
Arduino සිංහලෙන්
මේ ලින්ක් එකෙන් Arduino ගැන පොත download කර ගන්න පුළුවන් මේක හම්බ උනේ Aluth.com එකෙන්
https://drive.google.com/drive/u/0/folders/1yb35IcESeqJKaMCQdlQrGGVquezuS-hZ
මේ site එකෙනුත් Arduino ගැන මර දේවල් ඉගෙන ගන්න පුළුවන්
https://arduino.lk/Arduino-Programming-Sinhalen-01---Program-Structure
මේ youtube channel එකෙනුත් Arduino ගැන ඉගෙන ගන්න පුළුවන්
Lesson 1 - Program Structure -
Lesson 2 - Data Types and Variables -
Lesson 3 - Serial Communication Part 01-
Lesson 4 - Conditional Statements - if, if-else.. -
Lesson 5 - Serial Communication Part 02-

