ආර්ඩුයිනෝ ගැන සමහර අය අහලත් ඇති නැතුවත් ඇති. මේකෙන් LED බල්බ් එකක් on off කරන තැනේ ඉදන් රොබෝ කෙනෙක් ප්‍රොග්‍රෑම් කරන තැනටම විවිධාකාරයේ වැඩ කරන්න පුලුවන් gadget එකක්. කැමති අයට බොර්ඩ් එකක් අරන් එක එක දේවල් හදල බලන්න පුලුවන්, ආර්ඩුයිනෝ බොර්ඩ් එකක් වෙන්නෙ රුපියල් 900ක් වගේ. මේ ගැන ඉගෙනගන්න කැමති අයට මුල ඉදන්ම follow කරන්න පුලුවන් වීඩියෝ සෙට් එකකුත් තියනවා. ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.
අනිත් යාලුවන්ටත් බලන්න BUMP එකක් දාගෙනම යන්න
BUMP BUMP !!!!

nama nam danne na habai
