puluwan
මට ඕන අපි ගෙදර නැති වෙලාවට SMS එකක් ගහලා ගේට්ටුවේ light ON කරන්න OFF කරන්න වගේ වැඩක් කරගන්න. මේ වගේ එකක් කරගන්න ඉගෙන ගන්නේ කොහොමද? Net එකේ බැලුවට තේරුම් ගන්න අමාරුයි.
puluwan
patta machan.. okkoma tika download kara gannawa....
apita godak watina dewal kiyala denawata Thanks a lot..![]()
good luck...
+35+
aniwa try karala balannaමට ඕන අපි ගෙදර නැති වෙලාවට SMS එකක් ගහලා ගේට්ටුවේ light ON කරන්න OFF කරන්න වගේ වැඩක් කරගන්න. මේ වගේ එකක් කරගන්න ඉගෙන ගන්නේ කොහොමද? Net එකේ බැලුවට තේරුම් ගන්න අමාරුයි.
මම කුරුණෑගල ඉන්නේ. දැනට ඔයාගේ විඩියෝ ටික බලාගෙන යනවා. සරලව පැහැදිලි කරන නිසා මට ආර්ඩියුනෝ ගැන ඉගෙන ගන්න ආසාවක් ඇතිවුණා. ඉස්සර PIC ඉගෙන ගන්න ගිහිල්ලා ඒක එපා වුණා. GSM ගැනත් විඩියෝ කරන්න.Issarahata gsm ganath video karanawa. Koheda oya inne?