Arduino wifi shield aliexpress link

lilman

Well-known member
  • May 10, 2009
    40,466
    53,600
    113
    Colombo
    Arduino uno එකකට යූස් කරන්න පුලුවන් wifi shield එකක ලින්ක් එකක් හියල දෙන්න පුලුවන්ද ?

    ඔටිජිනල් එකක් ගන්න සල්ලි නෑ :(

    WiFi.h එකේ මෙතඩ්ස් සපෝට් කරන එකක් ඕනෙ :)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    meka wifi da machan ?

    WiFi.h eke code/methods,arduino IDE support da ?
    ඔව් බන් wifi. මම තාම කෝඩ් කරල නෑ. තව සති දෙකතුනකින් විතර ඕකක් එක්ක පොඩි වැඩක් කරන්න ඉන්නෙ. එතකොට වැඩි විස්තර කියන්නම්

     
    • Like
    Reactions: lilman