Arduino Wireless Communication - 01

Dinesh911

Junior member
  • Oct 12, 2011
    72
    4
    8
    machan.. math podi podi dewal tikak karanawa . eth thama learning thamai :lol:

    Ube thread okkoma maru.. godak dewal mama igena gaththa..:)

    nodemcu esp8266 eken project karala thiyenawada... mama ekak order kara. awama balanna oni monawada karanna puluwan kiyala...
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    machan.. math podi podi dewal tikak karanawa . eth thama learning thamai :lol:

    Ube thread okkoma maru.. godak dewal mama igena gaththa..:)

    nodemcu esp8266 eken project karala thiyenawada... mama ekak order kara. awama balanna oni monawada karanna puluwan kiyala...

    NodeMCU එකක් මගේ ලග තියෙනවා. එක Lua වලින් program කරන්නත් පුළුවන් නැත්තන් Arduino IDE එකෙන් program කරන්නත් පුළුවන්., Lua තමයි හොද කියල කියන්නේ.එත් මම තාම එකෙන් මොකුත් කලේ නැහැ බන්.මමත් self learning තමයි මචන්.මම NodeMCU එකෙන් මොකක් හරි හැදුවහම එක ගැනත් ත්‍රෙඩ් එකක් දාන්නම් මචන්.
     
    Dinesh911

    Junior member
  • Oct 12, 2011
    72
    4
    8
    NodeMCU එකක් මගේ ලග තියෙනවා. එක Lua වලින් program කරන්නත් පුළුවන් නැත්තන් Arduino IDE එකෙන් program කරන්නත් පුළුවන්., Lua තමයි හොද කියල කියන්නේ.එත් මම තාම එකෙන් මොකුත් කලේ නැහැ බන්.මමත් self learning තමයි මචන්.මම NodeMCU එකෙන් මොකක් හරි හැදුවහම එක ගැනත් ත්‍රෙඩ් එකක් දාන්නම් මචන්.

    ela machan..

    wede digatama karagena yanna.. suba pethum
     
    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18

    image.jpg

    RALLY AGAINST ETCA - රටට හානි කර ඉන්දු - ලOකා ගිවිසුම පරදවමු

    Venue : Viharamahadevi Park
    Date : 13 NOV 2016
    Time : 2 PM

    PROTEST AGAINST ETCA.
    PLEASE BE THERE TO SAVE YOUR CAREER TO SAVE OUR COUNTRY

    https://www.facebook.com/events/1143606635730205/