එක්ස්ටර්නල් ලැප්ටොප් කූලර්ස් වලින් ඇත්තටම කූල් වීමක් වෙනවද?
ලැප්ටොප් ෆෑන් වල සිද්ධ වෙන්නේ මේසයයි ලැපේ පහල පෘෂඨයයි අතර තියන රත් වෙන වාතය ඇතුලට ඇදලා අරගෙන ප්‍රොසා හරහා යවලා ප්‍රොසාවත් කූල් කරන එක නේද
ඉතිං අපි එක්ස්ටර්නල් ලැප්ටොප් කූලර් එකක් පාවිච්චි කිරීමෙන් ලැපේ ෆෑන් එකේ ක්‍රියාකාරීත්වයට බාධා වෙනවා නේද?
මොකද ලැප්ටොප් ෆෑන් හදලා තියෙන්නේ නිෂ්චල වාත කදම්භයක් ඇතුලට ඇදලා ගන්න නේද?
ඒ වාතය වැඩි ප්‍රෙව්ගයකින් ෆෑන් එකේ ගැටීම නිසා එහි ක්‍රියාකාරීත්වයට බාධා වෙනවා කියලයි මගේ අදහස.
ඔයාගේ අදහස මොකක්ද?

Last edited:

මොන එක්ස්පර්ට් කමක්ද බං, දන්න දේ කිව්වා විතරයි......