Are you like BODU BALA SENA?

Are you like BODU BALA SENA?

  • yes

    Votes: 202 70.9%
  • no

    Votes: 43 15.1%
  • some time i like. but i don't accept everything

    Votes: 40 14.0%

  • Total voters
    285
  • Poll closed .

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තොට මම කියන්නෙ මෙච්චරයි.. මම පෙරුමාල්..

    පෙරුමාල් බැයිනම් ප්පෙරුමල්ගෙ අම්මට හැමුනුන උන එකා උනත් කමක් නැහැ ඔර්ජිනල් එකෙන් වරෙන්:angry:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    පෙරුමාල් බැයිනම් ප්පෙරුමල්ගෙ අම්මට හැමුනුන උන එකා උනත් කමක් නැහැ ඔර්ජිනල් එකෙන් වරෙන්:angry:

    මොකද ඔයි මේ? :rofl:
     
    Mar 7, 2013
    111
    13
    0
    මචං එදා අපේ හාමුදුරුවරු රට ජාතිය සමය වෙනුවෙන් කවි ලිව්වා පිරිස් මෙහෙව්වා සුද්දන්ට විරුද්දව ක්‍රියාකලා

    එහෙමයි කියලා අපිට දැනුත් ඒක ඒ විදිහටමකරන්න බෑනේද මචං.

    අද ලෝකේ ගොඩාක් උන් ඉන්නේ අපිට කෙල වෙනකන් බලාගෙන. රටක් ලෝකයක් පිලිගන්නවා කොටින්ට ගහලා ඉවර කරපු එක වටිනවා කියලා. ඒ වුනාට බලපන් දැන් එච්චර ලෝකයක් හොඳයි කියලා පිලිගන්න දේවල් වලටත් මුලු ලෝකයක් ඉස්සරහා ජිනීඑවා වලිදි කාල කන්නි සීන් එක අදිනකොට. තව ටික කාලයකින් මුස්ලිම් සිංහල වලියක් ගියොත් මොකක් වෙයිද?

    එදා කොටින්ට ගැහුවා වගේ නෙමේ බන්. රටක ආගම් වාදය ජාති වාදය ඇවිස්සිලා ඇවිල්ලා වලියක් ගියොත් හෙන දරුණුවටම යනවා. අනිත් එක බොදු.බ.සේ. ඉන්නෙත් ගොඩාක් තරුණ කට්ටිය ආවෙගශීලී කියන එක උපරිමයි. අපිට ගැහුවොත් අපි අත අරින්නේ නෑ ශුවර්. එහෙමයි කියලා උන් අත ඇරියේ නැත්නම් එතනත් වලියක් නේද?

    අපේ ජාතිය ආගම කියන්නේ අපේ ආධා‍යාත්මය අපේ හදවත අපිට බොක්කටම වැදිලා තියන දෙයක්. ඉතින් ඕකට ගහනවා කියන්නේ රටේ ලොකු විනාසයක් වෙන එක.

    මම බොදු බල සේනාවට කැමති. ඒ වුනාට සංවිධානය මගින් වැඩියෙන් කරන්න ඕනා සිංහල අපේ වැරදි අඩු කරගෙන අපි දියුණු වෙන්න අපේ මිනුස්සුන්ව දිරි ගන්න එක මිසක් වෙනින් ජාතීන් ආගම් එක්ක පැටලෙන්න යන එක නෙමේ.

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම ඔරිගිනල් එකෙන් කියලා තොගෙ කලිසමම ගැලෙව්ව නිසා තමා ඇඩ්මින් ත්‍රේඩ් එක පිටින්ම delete කරලා මාව බැන් කලෙ.. මගෙ ඔරිගිනල් නැ බොල.. දන්න උන් මගෙ නමෙ ගම ඔක්කොම දන්නවා..
    ,

    මගෙ කලිසම ගලවන්න මෙ කපෙ බැහැ උබලට කවද ගිය ත්‍රෙඩ් එකක්ද එ?:oo:
     
    Mar 7, 2013
    111
    13
    0
    කිසි දෙයක් වෙන්නෙ නැ.. උබලා අදත් අනාතයි.. හෙටත් අනාතයි..

    උඹ මුස්ලිම ද බෞද්දද බන්
    තොගෙ අමුතු අදහස්නේ තියෙන්නේ
    උඹ එක එක තැන් වල එක එක ඒවනේ කියවන්නේ.
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    Secretary of the Bodu Bala Sena, Ven Galaboda Aththe Gnanasara, Galaboda Aththe Gnanasara video,bbs,


    Bodubalasena_logo.png

    ඉතිං මේ දවස්වල අපෙ එජාප පාක්ෂිකයොත් මුස්ලිම් කොන්ග්‍රසයෙ අපෙ සහෝදරවරුනුත් අහනවා මොකාද මේ බොදුබලසේනාවෙ ඥාණසාරයා අපි ඒ මනුස්සයා ගැන ඇහුවෙත් ඔය හලාල් ප්‍රශ්ණෙ ඇදුනායින් පස්සෙ කියලා.. මම කියනවා.. නෑ... මිත්‍රවරුණි. මේ ඥාණසාර හාමුදුරුවො මීට කලිනුත් මේ වගේ රටට අහිතකර විදිහට දරුණු වැඩ කරා.. මම මේ පෙන්වන්න යන්නේ ඒකයි..

    මේ වීඩියෝ එක බලලා.. ඒ අවධියේ අපේ ක්‍රියාකාරීත්වය ඔයාලට බලාගන්නට පුළුවන්. යුද්ධය මාවිලාරුවලින් පටන්ගන්නකොට යුද්ධෙ කරපං කිව්වෙ ජාතික හෙළ උරුමය සහ ජේවීපී එකේ කොටස පමණයි. ඒක මේ වීඩියෝ එකේ එදා එජාප නායකයො කියන හැටි තියෙනවා.

    එදා එජාපය සහ එජාපයේ මතය නියෝජනය කරමින්.. මාවිල්ලාරු යුද්ධෙ නවත්තපිය කියලා බෙරිහන් දුන්නු නායකයො තමා මේ පෙන්නන්න යන වීඩියෝ එකේ ඉන්නෙ. ඉතිං මෙතන ඉඳපු සමහර අය අද එජාපයත්.. එජාපයේ මේ යුධ විරෝධී බලය බෙදීමේ මතයත් පාවලා දීලා මේ අය ආණ්ඩුවට එකතුවෙලා රටවලට ගෙනියනවා.

    මිත්‍රවරුණි හැමදාමත් වගේ.. එදා... ජනතාව එක්සත් ජාතික පක්ෂය එක්ක අත්වැල් බැඳගත්තානම්.. ප්‍රභාකරන් ඝාතනය නොකර.. මේ රටට බලය බෙදීම පෙරටුකොටගත් දේශපාලන විසඳුමක් දෙන්න තිබ්බා. බලන්න අද ෆොන්සේකා මහත්තයා ගැන කතා කරන අපි එදා කතා කරපු විදිහ.. මේක තමා එක්සත් ජාතික පක්ෂයේ අපෙ මතේ.. ඔබලා අපිට යම් දිනෙක රටේ පාලන බලය දෙනවාද.. අපි එදාට ව්‍යවස්ථාව සංශෝධනය කරලා දෙමළ මුස්ලිම් සිංහල සියල්ලන්ම එක සමාන කරනවා. අපි මහත්වරුණි මේ රටට සැබෑ සාමය ගේනවා. අපි ඔවුන්ට ස්වයං පාලනය දෙනවා මිත්‍රවරුණි.. මේකයි මේ රටට අවශ්‍යකරන දේ.. :love:

    එදා.. අපි යුද්ධෙ නවත්තපිය කියලා මරාගෙ ආණ්ඩුවට එරෙහිව සාමපාගමන් යද්දි. අද මේ බොදුබලසේනාව කියලා එකක් අටවන් ඉන්න ඒ කාලෙ ජාතික හෙළ උරුමයේ ඥාණසාර ඇතුළු පිරිසක් ස්ටේජ් එකට කඩා වැදිලා.. උඹලා සාමපාගමන් කිලිනොච්චියෙන් එහාට ගිහින් කරපියවු කියලා බෙරිහන් දෙනවා.. ඉතින් අපිට සිදුවුනා උන්වහන්සේට ඇතුළුව ඒ ආපු අයට පහර දීලා එළියට ඇද දාලා අපේ යුධ විරෝධී සමුළුව කරගෙන යන්න. ඔන්න ඕකයි ඥාණසාරගේ සහ එජාපයේ අපේ වෙනස. මිත්‍රවරුණි.. මේ අයගෙ මේ හැසිරීම නිසා තමයි එදා අපට මේ මාවිල්ආරුවෙන් පටන්ගත් මේ යුද්ධය නවත්තන්න බැරි උනේ.. එදා වගේම අපි අදත් ඒ වගේම රටට හිතකර දේවල් කරනකොට මේ අය අකුල් හෙලයි.. උත්ඝෝෂණය කරයි. එතකොට ඔය අය අතීතය මතක් කරගෙන එජාපයට සහය දෙන්න.

    දැන් මේ වීඩියෝ එක බලන්න.


    UNP_logo_1.jpg

    ඔබ සැමට ජය වේවා. එජාපය දිනේවා.

    මෙයින් පැහැදිලිව පෙනී යන්නෙ උඹේ අම්මට එක බල්ලෙකු නොව...බල්ලන් පිරිසක් විසින් එකවර ඇර ඇති බවයි:angry::angry::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    "onetime" මතකද? අනාතයා රට යන ගැනුන්ට අපහාස කලෙ... මතකද පරයා..


    උබව බැන් කරාද එකෙ මම උබෙ රෙදි ගැලෙවුව්වා එකනෙ උනෙ :rofl:
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    බොදු බල සේනා වැනි අන්තවාදීන්ගේ අඩු කඩනවා -එස් බී තර්ජනය කරයි--

    බොදු බල සේනා ත්‍රස්ත සංවිධානය වැනි මුස්ලිම් විරෝධී අන්තවාදී සංවිධාන වලට නිදහස් දා ඇමැති එස් බී දිසානායක මහතා බැට දුන්නේ ය. අතින් පයින් ගසා අඩු කඩා හෝ එය නවත්වන බවද ඇමැතිවරයා පැවසීය. ඔහු මෙසේ කීවේ මහනුවර ගෙලිඔය පැවැති නිදහස් දින රැස්වීමකදීය. එහි කතා කළ එස් බී ඇමැතිවරයා...

    "හරිම කතා මේ අන්තවාදී කට්ටිය කියන්නෙ මුස්ලිම් කඩ වලින් බඩුගන්න එපා, ගියාම ටොෆි එකක් දෙනවා. ටොෆි එක කාපු ගමන් අපේ එවුන් වඳ වෙනවා දරුවො හැදෙන්නෙ නෑ. පුදුම කතා මේ කියන්නෙ.

    මුස්ලිම් කඩවලින් සාරි ගන්න එපා ඒ සාරි වලට බේතක් ගහල තියෙනවා. ඇන්දම අපේ ගෑණු වඳ වෙනවා. පුදුම කතා තියෙන්නෙ. අපේ පිරිමි වඳ වෙනව. ගෑණූ වඳ වෙනව. මුස්ලිම් මිනිස්සු බෝ වෙනව. අපේ මිනිස්සු වඳ වෙනව. පුදුම කතා.

    මේක පට්ට පල් බොරුවක්. අපි අතරේ යන මේ බොරු ප්‍රචාර වලට ඉඩ දෙන්න එපා. අපි අපේ සමගිය සහෝදරත්වය මිත්‍රත්වය තියා ගන්න ඕනෙ. මං ඒ අන්තවාදී අයට කියන්න කැමතියි. කරුණා කරල නවත්ත ගන්න. නැතිනම් අපිත් ලෑස්ති වෙලා අතින් පයින් ගහල අඩු කඩල හරි ඒ උත්සාහය මේ මහනුවර පරාද කරන බව ඒ අයට කියන්න කැමතියි." යනුවෙන් පැවසීය.

    සිරස වීඩියෝව:-

    http://www.facebook.com/photo.php?v=557170890967825

    අඩේ පොන්න සිරාජ් කාලෙකට පස්සෙ...උඹව කාලයක් එළකිරි එකෙන් එලවල තිබ්බා නේද හම්බයා...අනේ හුකේ...තොපි හම්බයන්ගෙ හැටියක්නෙ ලැජ්ජ නැතිකම...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේ රටට ආදරේ මිනිස්සු විතරක් හිටියනම් හොදටම ඇති කියල තමයි මම නම් කියන්නේ.
    ගොඩක් වුන් බලන් ඉන්නෙ රටට කෙලවෙනකම්. කෙලවන්න බලාගෙන
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් නෙ... උබලට බැන් වෙලා පුරුදු නැනෙ බන්.. මෙ මගෙ 204 වෙනි user name එක

    204ක්
    8.gif
    පව් බන් උබ මාව බැන් වෙලාම නැහැ;)
     
    Mar 7, 2013
    111
    13
    0
    Anything අප්පු;14649273 said:
    අඩෝ මචං දන්නේ නැති නිසයි අහන්නේ, බොදු බල සේනාවේ ඉන්න කෙනෙක් හරි ඒක ගැන හොඳට දන්න කෙනෙක් හරි කියනවද

    බොදු බල සේනාව කියන සංවිදානය පිහිටුවේ මොන අවුරුද්දේද?
    කවුද එම සංවිදානයේ ඉන්න ක්‍රියාකාරි සාමාජිකයෝ?
    ඔය සංවිදානයේ ප්‍රධාන අරමුන කුමක්ද?
    ඒ අරමුන ඉටුකර ගැනීමට එම සංවිධානය විසින් මෙතෙක් ක්‍රියාත්මක කරලා තියන වැඩසටහන් හා මෙහෙයුම් මොනවද?
    ඕනම දෙයක් ඒ කියන්නේ ඕනම රැස්වීමක් මෙහෙයුමක් කරන්න සල්ලි ඕනා ඉතින් බොදු බල සේනාවට සල්ලි එන්නේ කොහෙන්ද?

    හලාල් ප්‍රශ්නේට විරුද්දව කටයුතු කිරීමට අමතරව සංවිදානය විසින් ක්‍රියත්මක කරපු අනිත් වැඩසටහන් මොනවාද?



    දන්න කෙනෙක් කියපන්කෝ මේ වට උත්තර මට දැන ගන්න ඕනේ

    මොකද දැන් අපෙ බොක්කට. හදවතට ගහලා තියෙන්නේ සිංහල හා බෞද්ධයින් අතර තිබ්බ සහයෝගී බවේ පුංචි හරි ඉරිතැලීමක් දැන් වෙලා තියනවා.

    කවුද දන්නේ ඇමරිකාව යුරෝපය වගේ රටවල් වලින් දියුණු වෙන්න හදන අපේ රටට කෙලවන්න හදන වැඩක් ද කියලා.
    මොකද කවදාවත් ඇමරිකාවටවත් වෙනින් එකෙක්ටවත් අපේ රටට අත තියන්න බෑ. මොකද චීනෙයි රුසියාවයි අපිට සපෝට්.
    මොනවා උනත් කොච්චර මුස්ලිම් මුස්ලිම් කිව්වත් අපිට ඉරානෙනුත් සපෝට් එක හම්බ වෙනවා. එක නිසා අන්තර් ජාතික වශයෙන් අපෙ රටට ගහන්න බෑ. ගැහුවොත් ගහන්න පුලුවන් වෙන්නේ ලිබියාව සිරියාවට ගැහුවා වගේ රට ඇතුලෙන්ම විප්ලවයක් ඇති කරලා. ඒ වුනාට දැන් ඉන්න ජනාදිපතිට හා ආණ්ඩුවට ගහන්නත් බෑ දැන් තියන වාතාවරනය අනුව.
    රට අස්තාවර කරන්න පුලුවන් එක විදිහක් තමා රට තුල තියන සහයෝගය බිඳ වට්ටවන එක. ඉතින් ඒ වගේ දේවල් තුලින් රට ඇතුල තියන සහයෝගය බිඳලා දාන්න පුලුවන්. මම මචං මුස්ලිම් අයට කඩේ යන්නේ නෑ. මටත් අවුල් මේ සීන් එක. ඒ වුනාට අපිට එහෙමයි කියලා මුස්ලිම් අයට ෆ්ගහන්නත් බෑ බන්. මොකද අන්තර් ජාතික වශයෙන් ලෝකය ඉස්සරහා අපි චාටර් වෙනවා. මුලු මුස්ලිම් රජ්ජ්‍ය ඔක්කොම මේ වැඩේන් අවුල් යනවා. දරු පවුල් රැක ගන්න අරාබි රට වලට ගිය අපේ සේවක සේවිකාවන්ට මක් වෙයිද ලංකාවේ ඇතුලේ මුස්ලිම් සිංහල ජාතිවාදයක් ඇති වෙලා අරාබි රටවල් අපිට විරුද්ද වුනොත්.

    අරාබි රටවල ඉන්න සිංහල මිනිස්සුන්ට තියලා අරී උන්
     
    Last edited:
    Mar 7, 2013
    111
    13
    0
    ඔයෙ කලු කරපු ටික කියවන කියවන වෙලාවට මට හිනා යනවා ඔඉ.. ඇයි එ???

    උඹ දෙමලද බන්. මම දැනුයි දැක්කේ.
    තොපිලට තමා යකෝ දැන් පිරට වල ඉඳන් අපේ රටට කෙලවන්න හදන්නේ. සක්කිලි හැත්ත. මොකද උඹලගේ ඊලම් රෙද්ද අපි ගැලෙව්වනේ. උඹලට දැන් අපේ රට ගැන ඊරිසියයි. උඹලා තමා ඔය ඇමරිකන් කාරයොයි. වටේ පිටේ ඉන්න ඔක්කොම උන් එක්ක එකතු වෙලා අපේ රටේ ප්‍රශ්න ඇති කරන්න හදන්නේ. උඹලට හරි යැන්න බන් ඔහොම කරලා.

    යකෝ යාපනේ ඉන්න දෙමල මිනිස්සු දන්නවා. අපි එයාලට සැලකුවේ කොහොමද කියලා. ඔක්කොම දෙමල මිනිස්සුන්ට බනින්න බැ උඹලා වගේ උන් නිසා.

    උඹ දැන් කිව්වන උඹ ක්වීන්ස් එකෙ ඉන්නේ කියලා. උඹලට උබේ ජාතිය ගැනවත් කැක්කුමක් තියනවද?
    යකෝ යාපනේ නැගෙන හිර ඉන්න දෙමල මිනුස්සු වෙනුවෙන් රජයට තියන කැක්කුමවත් තොපිලා වගේ උන්ට නෑ.
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    Secretary of the Bodu Bala Sena, Ven Galaboda Aththe Gnanasara, Galaboda Aththe Gnanasara video,bbs,




    ඉතිං මේ දවස්වල අපෙ එජාප පාක්ෂිකයොත් මුස්ලිම් කොන්ග්‍රසයෙ අපෙ සහෝදරවරුනුත් අහනවා මොකාද මේ බොදුබලසේනාවෙ ඥාණසාරයා අපි ඒ මනුස්සයා ගැන ඇහුවෙත් ඔය හලාල් ප්‍රශ්ණෙ ඇදුනායින් පස්සෙ කියලා.. මම කියනවා.. නෑ... මිත්‍රවරුණි. මේ ඥාණසාර හාමුදුරුවො මීට කලිනුත් මේ වගේ රටට අහිතකර විදිහට දරුණු වැඩ කරා.. මම මේ පෙන්වන්න යන්නේ ඒකයි..

    මේ වීඩියෝ එක බලලා.. ඒ අවධියේ අපේ ක්‍රියාකාරීත්වය ඔයාලට බලාගන්නට පුළුවන්. යුද්ධය මාවිලාරුවලින් පටන්ගන්නකොට යුද්ධෙ කරපං කිව්වෙ ජාතික හෙළ උරුමය සහ ජේවීපී එකේ කොටස පමණයි. ඒක මේ වීඩියෝ එකේ එදා එජාප නායකයො කියන හැටි තියෙනවා.

    එදා එජාපය සහ එජාපයේ මතය නියෝජනය කරමින්.. මාවිල්ලාරු යුද්ධෙ නවත්තපිය කියලා බෙරිහන් දුන්නු නායකයො තමා මේ පෙන්නන්න යන වීඩියෝ එකේ ඉන්නෙ. ඉතිං මෙතන ඉඳපු සමහර අය අද එජාපයත්.. එජාපයේ මේ යුධ විරෝධී බලය බෙදීමේ මතයත් පාවලා දීලා මේ අය ආණ්ඩුවට එකතුවෙලා රටවලට ගෙනියනවා.

    මිත්‍රවරුණි හැමදාමත් වගේ.. එදා... ජනතාව එක්සත් ජාතික පක්ෂය එක්ක අත්වැල් බැඳගත්තානම්.. ප්‍රභාකරන් ඝාතනය නොකර.. මේ රටට බලය බෙදීම පෙරටුකොටගත් දේශපාලන විසඳුමක් දෙන්න තිබ්බා. බලන්න අද ෆොන්සේකා මහත්තයා ගැන කතා කරන අපි එදා කතා කරපු විදිහ.. මේක තමා එක්සත් ජාතික පක්ෂයේ අපෙ මතේ.. ඔබලා අපිට යම් දිනෙක රටේ පාලන බලය දෙනවාද.. අපි එදාට ව්‍යවස්ථාව සංශෝධනය කරලා දෙමළ මුස්ලිම් සිංහල සියල්ලන්ම එක සමාන කරනවා. අපි මහත්වරුණි මේ රටට සැබෑ සාමය ගේනවා. අපි ඔවුන්ට ස්වයං පාලනය දෙනවා මිත්‍රවරුණි.. මේකයි මේ රටට අවශ්‍යකරන දේ.. :love:

    එදා.. අපි යුද්ධෙ නවත්තපිය කියලා මරාගෙ ආණ්ඩුවට එරෙහිව සාමපාගමන් යද්දි. අද මේ බොදුබලසේනාව කියලා එකක් අටවන් ඉන්න ඒ කාලෙ ජාතික හෙළ උරුමයේ ඥාණසාර ඇතුළු පිරිසක් ස්ටේජ් එකට කඩා වැදිලා.. උඹලා සාමපාගමන් කිලිනොච්චියෙන් එහාට ගිහින් කරපියවු කියලා බෙරිහන් දෙනවා.. ඉතින් අපිට සිදුවුනා උන්වහන්සේට ඇතුළුව ඒ ආපු අයට පහර දීලා එළියට ඇද දාලා අපේ යුධ විරෝධී සමුළුව කරගෙන යන්න. ඔන්න ඕකයි ඥාණසාරගේ සහ එජාපයේ අපේ වෙනස. මිත්‍රවරුණි.. මේ අයගෙ මේ හැසිරීම නිසා තමයි එදා අපට මේ මාවිල්ආරුවෙන් පටන්ගත් මේ යුද්ධය නවත්තන්න බැරි උනේ.. එදා වගේම අපි අදත් ඒ වගේම රටට හිතකර දේවල් කරනකොට මේ අය අකුල් හෙලයි.. උත්ඝෝෂණය කරයි. එතකොට ඔය අය අතීතය මතක් කරගෙන එජාපයට සහය දෙන්න.

    දැන් මේ වීඩියෝ එක බලන්න.



    ඔබ සැමට ජය වේවා. එජාපය දිනේවා.



    උඹ දන්නවනම් කියපන්කො ඔය හාමුදුරුවෝ මහන උනේ මොන පන්සලේද මොන කාලේද කියල?

     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    බොදු බල සේනා වැනි අන්තවාදීන්ගේ අඩු කඩනවා -එස් බී තර්ජනය කරයි--

    බොදු බල සේනා ත්‍රස්ත සංවිධානය වැනි මුස්ලිම් විරෝධී අන්තවාදී සංවිධාන වලට නිදහස් දා ඇමැති එස් බී දිසානායක මහතා බැට දුන්නේ ය. අතින් පයින් ගසා අඩු කඩා හෝ එය නවත්වන බවද ඇමැතිවරයා පැවසීය. ඔහු මෙසේ කීවේ මහනුවර ගෙලිඔය පැවැති නිදහස් දින රැස්වීමකදීය. එහි කතා කළ එස් බී ඇමැතිවරයා...

    "හරිම කතා මේ අන්තවාදී කට්ටිය කියන්නෙ මුස්ලිම් කඩ වලින් බඩුගන්න එපා, ගියාම ටොෆි එකක් දෙනවා. ටොෆි එක කාපු ගමන් අපේ එවුන් වඳ වෙනවා දරුවො හැදෙන්නෙ නෑ. පුදුම කතා මේ කියන්නෙ.

    මුස්ලිම් කඩවලින් සාරි ගන්න එපා ඒ සාරි වලට බේතක් ගහල තියෙනවා. ඇන්දම අපේ ගෑණු වඳ වෙනවා. පුදුම කතා තියෙන්නෙ. අපේ පිරිමි වඳ වෙනව. ගෑණූ වඳ වෙනව. මුස්ලිම් මිනිස්සු බෝ වෙනව. අපේ මිනිස්සු වඳ වෙනව. පුදුම කතා.

    මේක පට්ට පල් බොරුවක්. අපි අතරේ යන මේ බොරු ප්‍රචාර වලට ඉඩ දෙන්න එපා. අපි අපේ සමගිය සහෝදරත්වය මිත්‍රත්වය තියා ගන්න ඕනෙ. මං ඒ අන්තවාදී අයට කියන්න කැමතියි. කරුණා කරල නවත්ත ගන්න. නැතිනම් අපිත් ලෑස්ති වෙලා අතින් පයින් ගහල අඩු කඩල හරි ඒ උත්සාහය මේ මහනුවර පරාද කරන බව ඒ අයට කියන්න කැමතියි." යනුවෙන් පැවසීය.

    සිරස වීඩියෝව:-

    http://www.facebook.com/photo.php?v=557170890967825

    බෞද්ධයන්ගේ අඬු කැඩිම
    දේශපාලකයෝ බොහෝ දෙනෙක් පොත් කියවීමට මෙන් ම අධ්‍යාපනයට අලස වෙති. ඒ හේතුවෙන් ම තමන්ට කියවීමට වෙලාවක් නොමැති බව පවසති. එහෙත් කියවීමට මෙන් ම ඒ පිළිබඳ සංවාදයේ යෙදීමට ද රුචි ඇමතිවරයෙක් සිටී. ඔහු එස්. බී. දිසානායක ඇමතිතුමන් ය. මම බොහෝ කරුණු පිළිබඳ ඔහු සමඟ සංවාදයේ යෙදී ඇත්තෙමි. එහෙත් අවාසනාවකට මෙන් සංවාදයේ දී දක්වන සංයමය එතුමාට කතවේ දී නම් නැත. ඔහු වරක් හිරේ වැටුණේ උසාවිය පිළිබඳ කට වරද්දා ගැනීමෙනි. වරින් වර සරසවි සිසු කඩි ගුලකට ගල් ගැසීම ඔහුගේ විනෝදාංශයකි. මෑතක දී ඔහු උඩුනුවර දී කළ අසත්‍ය මෙන් ම තර්ජනාත්මක හේතුවක් මට එතුමන් කෙරෙහි ඇතිවුණේ වේදනාවකි.
    එස්. බී ඇමතිතුමා පැවසුවේ බෞද්ධයන් අතරේ මුස්ලිම් විරෝදයක් ගොඩ නැෙඟමින් පවතින බවත් විරෝධකයන්ගේ අඬු කඩා හෝ ඔවුන්ට අතින් පයින් පහර දී හෝ එය නැවැත්විය යුතු බවත් ය. ඔහුගේ එම තර්ජනය පිළිබඳ කතා කිරීමට පෙර එදින ඔහුගේ කතාව පිරුණු අසත්‍ය කරුණු එකින් එක හඳුනා ගනිමු.
    බෞද්ධ සංවිධාන පවසන අයුරින් සිංහල ජනගහන වර්ධන වේගය ඉක්මවූ ජනගහන වර්ධනයක් මුස්ලිම් ජනගහනය තුළ නැතැයි එස්. බී. ඇමතිතුමා පවසයි. ඔහු මෙම ප‍්‍රකාශය කිරීමට පෙර දශකයට වරක් ජන සහ සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුව නිකුත් කරන සංගණන වාර්තා අධ්‍යයනය කළේ නම් ඔහුගේ නම්බුව බේරා ගැනීමට හැකිව තිබිණි.
    2012 ට පෙර ලංකාවේ පරිපූර්ණ සංගණනයක් පැවැත්වූයේ තිස් වසරකට පෙර හෙවත් 1981 දී ය. එයින් තිස්වසරකට පෙර සංගණනයක් පැවැත්වුණේ 1953 දී ය. 1953 දී සිංහල ජනගහණය 56616700 වන විට මුස්ලිම් ජනගහනය 511500කි. 1981 දී සිංහලයන් 10979561 දක්වාත් මුස්ලිම්වරුන් 1046926 දක්වාත් වර්ධනය වී ඇත. එනම් සිංහලයන් 95%ක වර්ධනය සිදු වන විට මුස්ලිම්වරුන්ගේ වර්ධනය 105%කි. 2012 දී සිංහලයන් 15173820 දක්වා 36%කින් ද, 1869820 ක් දක්වා 78% කින් ද, වර්ධනය වී ඇත. මෙයින් පෙනෙන්නේ සිංහලයන් මෙන් දෙගුණයකටත් වැඩි වේගයකින් මෙරට මුස්ලිම් ජනගහනය වර්ධනය වන බවත් එස්. බී ඇමතිතුමා පවසන්නේ මුසාවක් බවත් ය.
    කොළඹ නගරයේ ජන සංයුතිය සම්බන්ධයෙන් එස්. බී. ඇමතිතුමා මුසාවක් පවසති. ඔහුට අනුව නම් වර්තමානයේ පමණක් නොව 1956 තරම් ඈතක පවා කොළඹ නගරයේ බහුතර ජනතාව සිංහලයෝ නො වෙති. 1956 දී කොළඹ නගරයේ ජන සංයුතිය පිළිබඳ ව එස්. බී. ඇමතිතුමාට ප‍්‍රකාශ නිකුත් කිරීමට එම වසරේ ජන සංයුතිය පිළිබඳ තොරතුරු අඩංගු වාර්තාවක් නිකුත් වී ඇත. එසේ වාර්තාවක් නිකුත් වූ 1956 ට ආසන්න ම වසර 1953 යි. 1953 නො ව 1981 වැනි මෑතක දී පවා කොළඹ නගරයේ බහුතරය වූයේ සිංහලයන් බව ජන සංගණන වාර්තා පෙන්වා දෙයි. 1981 කොළඹ නගරයේ සමස්ත ජනගහනය 585716 ක් වූ අතර එයින් 293600ක් සිංහලයෝ ය.
    එස්. බී. ඇමතිතුමා බෞද්ධයන්ගෙන් නැෙඟන විරෝධයට ඇහුම්කන් දීමට සූදානම් නැත. එම විරෝධයට හේතු සෙවීමට සූදානම් නැත. එහෙත් බෞද්ධයන්ගේ අතපය කැඞීමට සූදානම් ය. එසේ අතපය කැඞීමෙන් මෙරට බහුතර ජනතාව නිහඬ කිරීමට කවරෙක් හෝ සූදානම් වනනේ ඔහුට බරපතල ලෙස වැරදි ඇත. සිදුවිය යුත්තේ බෞද්ධ විරෝධයට ඇහුම්කන් දීමයි. බෞද්ධයන් මතු කරන කරුණු සාධාරණ නම් ඒවා විසඳීමට මුස්ලිම් නායකයන් මැදිහත් විය යුතු ය. එකී කරුණු මතු වී ඇත්තේ අනවබෝධය හේතුවෙන් නම් මුස්ලිම් නායකයන් සැබෑ තතු පැහැදිලි කළ යුතු ය. සිංහල මුස්ලිම් සමඟිය ගොඩනැඟිය හැක්කේ එවිට යි. එබැවින් අපි බෞද්ධයන්ට ඇහුම්කන් දෙමු.
    ඉස්ලාම් දහමේ එන ෂරියා නීතියට අනුව නම් ඉස්ලාම් දහමත් අත්හරින අයෙකුට ලැබෙන්නේ මරණ දඬුවමයි. එහෙත් අන් ආගම්වලට ගරු කිරීමේ බුදුදහම අනුව යමින් ඉස්ලාම් භක්තිකයන්ට සහනශීලී වුණෙමු. බොදු පිරිමියෙකු හෝ කාන්තාවක ඉස්ලාම් භක්තිකයෙකු සමඟ විවාහ වූ විට ඔහු හෝ ඇය බුදුදහම අත් හැර ඉස්ලාම් වැළැඳ ගැනීම පිළිබඳ අපි විරුද්ධ නො වුණෙමු. 1626 දී 40000ක් පමණ වූ මෙරට මුස්ලිම් ජනගහනය 2012 දී 1870000 දක්වා වර්ධනය වීමට ප‍්‍රධාන සාධකය වූයේ විවාහයන්හි දී ඉස්ලාම් ආගම වැළැඳගැනීමට සිදු වීමයි. එසේ සහනශීලී වූ බොදු සමාජයෙන් තවත් පිරිස් ඉස්ලාම් දහමට ආකර්ශනය කර ගැනීමට නොයෙක් ක‍්‍රියාමාර්ග අනුගමනය කරන්නට ඇත.
    www.sinhalenislam.com යන වෙබ් අඩවිය පවත්වාගෙන යන ආගමික සහ සංස්කෘතික අධ්‍යයන සංසදය නමැති සංවිධානය ‘‘මිනිස්කමින් ලොව දිනූ උතුම් මුහුම්මද් නබිතුමා’’ නමින් රචනා තරගයක් සංවිධානය කර තිබිණි. මේ පිළිබඳ මාස ගණනාවක් සිංහල පුවත්පත්හි දැන්වීම් පළ කර තිබිණි. වටිනා මුදල් තෑගි පිරිනමන එම තරගයේ පළමු කොන්දේසිය වන්නේ සියලූ ම තරගකරුවන් ඉස්ලාම් නො වන බැතිමතුන් විය යුතු බව යි. මෙයින් අදහස් කරන්නේ කුමක්දැයි බෞද්ධයනට සැකයකි.
    මෑතක් වන තුරු ම මුස්ලිම්වරුන් හලාල් ආහාර පැතුවේ මස් ආහාරයට ගැනීමේ දී පමණි. නමුත් ඉතා මෑතක සිට වතුර බෝතලයේ සිට සුවඳ විලවුන් කුප්පිය දක්වා තිබෙන සියලූ ම භාණ්ඩ හලාල් කරණයට ලක් කරමින් තිබේ. මුස්ලිම්වරු තමන් රිසි දෙයක් පමණක් මිල දී ගැනීම කාටවත් දොස් නැඟිය නො හැක. නමුත් හලාල් සහතික ලබා ගන්නා මෙන් බලකිරීම හෙළා දැකිය යුතු ව ඇත. ආරක්ෂක හේතුන් මත නම් හෙළි කිරීමට අකැමැති කිරිපිටි සමාගමක් හලාල් සහතිකය ලබාගැනීමේ කොන්දේසියක් ද පැනවූ නමුත්, තමුන් ඊට එකඟ නො වූ බව ජාතික හෙළ උරුමයේ නායකයන් සමඟ පැවැසීය. එමෙන් ම රූපලාවන්‍ය ආලේප ආයතනයක හලාල් සහතිකය ලබා ගැනීමට දිගින් දිගට ම බලපෑම් එල්ල වූ නමුත් ඔවුහු එය ප‍්‍රතික්ෂේප කළ බව පැවැසීය. මෙම ආයතනයන්හි නම් හෙළි කිරීමට තිබුණේ නම් මෙම තොරතුරේ අව්‍යාජ බව රැුකේ. අවාසනාවකට එම සමාගම් මීට අකැමැති ය. එවැනි පසුබිමක මෙම තොරතුරු සඳහන් කළේ බොදු සමාජයේ පවතින අසහනය මුස්ලිම් නායකයන්ට පහසු වනු පිණිස ය.
    මුස්ලිම් සමාජය දැඩි අන්තවාදයකට තල්ලූ වීම හරහා සමාජ බෙදුම්වාදයක් මතු වී ඇත. අනෙකුත් ආගම්වලින් ද මුස්ලිම් භක්තිකයන් මෙන් තමන් භාවිත කරන භාණ්ඩ සඳහා ආගමික කොන්දේසි පැනවූ වොත් කුමක් සිදු වේද? මුස්ලිම්වරුන් හලාල් භාණ්ඩ ඉල්ලන අයුරින් බෞද්ධයන් පිරිත් කළ භාණ්ඩ ද හින්¥න් ස්තෝත‍්‍ර ගැයූ භාණ්ඩ ද, කිතුණුවන් දෙවියන්ට කැප කළ භාණ්ඩ ද ඉල්ලා සිටියොත් අපේ සමාජය දැවැන්ත ලෙස ආගමික බෙදුම්වාදයකට ලක් නො වන්නේ ද? ආගම් අනුව සියලූ ම වෙළෙඳසැල් වෙන් වීමෙන් ජාතික සමඟිය පළුදු නො වන්නේ ද?
    බොදු බල සේනා වැනි සංවිධාන ඉල්ලන්නේ හලාල් භාණ්ඩ තහනම් කිරීම නො වේ. හලාල් නො වන භාණ්ඩ ද වෙළෙඳපොළට ඉදිරිපත් කරන ලෙස යි. මුස්ලිම්වරුන්ට හලාල් භාණ්ඩ භාවිතා කිරීමට ඇති අයිතිය අන් අයට හලාල් නො වන භාණ්ඩ භාවිතා කිරීමට ද තිබිය යුතු ය. මුස්ලිම් ජනතාව හලාල් භාණ්ඩ පමණක් භාවිතා කළ යුතු බව හදිස්සියේ සිහිපත් වීම විමතියට කරුණකි. එමෙන් ම බටහිර ඖෂධ ක්ෂේත‍්‍රයේ හලාල් භාවිතා නො කළත්, එය මුස්ලිම්වරුන්ට ප‍්‍රශ්නයක් වී නොමැත. එමෙන් ම මුස්ලිම් රෝගියෙකුට ලේ ලබාගැනීමේ දී එම ලේ හලාල් දැයි කිසිවෙකු ප‍්‍රශ්න නො කරති. එබැවින් සංකීරණ සමාජයක මූලධර්මවාදී පැවැත්මක් අපේක්ෂා කිරීමෙන් මෙම ගැටලූ පැන නැඟී ඇති බව පෙනේ.
    එස්. බී. ඇමතිතුමනි, සුදු නෙළුමෙන් සරසා තවලමේ පටවා පෙඩරල් කේක් ගෙඩිය ඔබ කොටින්ට පිදු යුගය මතක ඇතැයි සිතමි. ඒ යුගයේ කොටින්ට එරෙහි ව සටන් කරන අපට ඔබ අපහාස කළේ ය. කොටින් පතන දේ උන්ට පුදා උන් සතුටු කිරීම හැර වෙනත් විකල්පයක් නැති බව ඔබ රටට පැවැසීය. වාසනාවකට අප මෙන් ම රට ද ඔබව විශ්වාස නො කළ බැවින් රට බේරා ගැනීමට අපට හැකි විය.
    කොටින් සමඟ සටන් විරාම ප‍්‍රකාශ කළ යුගයේ කොටි ද ඔබ මෙන් අපට අභියෝග කළහ. අපේ අයිතීන් සොයා අප වලතාපිටිය බලා යෑමට සැලසුම් කළ විට කොටි අපට වෙඩි තබන බවට අභියෝග කළහ. එහෙත් අපි නිරායුධව වලපතාපිටි ගිය අතර ජන බලය ඉදිරියේ විෂූ නැමැති කොටි නායකයාට පලා යෑමට සිදු විය.
    කොටි මනිරාසකුලමහි කඳවුරක් ඉදි කළ අවස්ථාවේ සටන් විරාම නිරීක්ෂකයෝ ද එය නීති විරෝධී බැවින් ඉවත් කළ යුතු යැයි තීරණය කළහ. එහෙත් කඳවුර ඉවත් කිරීමට ඔබලාගේ ආණ්ඩුවට ආත්ම ශක්තියක් නො තිබිණි. ‘‘අවි තොපේ ය. බිම අපේ ය.’’ සටන් පාඨය යටතේ අපි මනිරාසකුලම බලා පාගමනක් ඇරඹුවෙමු. එදා අපේ අඬු කඩන බවට තර්ජනය කළේ කොටි ය. එසේ තර්ජනය කළ අයට අපට කිසි ම හානියක් සිදු කළ නො හැකි වූ නමුත් ඔවුන් සියලූ දෙනා ම යුද්ධයෙන් විනාශ වූහ. ‘‘ධම්මං හවේ රක්ඛති ධමමචාරෙ’’ යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළේ මෙයයි.
    - උදය ගම්මන්පිල




    http://udayagammanpila.com/Bawuddayange_Andu_Kadeema
    https://www.facebook.com/photo.php?v=10151349304103813
    https://www.facebook.com/UdayaGammanpilaFanPage
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    දැන් ගොඩක් අය බොදු බල සේනාවට බය වෙලා ඉන්න බව පේනව

    කරන්න දෙයක් නැ . උබල දැන් කියන ඔය 'සාමෙන් සමගියෙන්' ඉන්න ඒ කාලෙ ඉදලම උත්සාහ කලා නම් ඔහොම වෙන්නේ නැ

    බොදුබල සේනා වටේ දහස් ගණන් මිනිස්සු එකතු වෙලා ඉන්නෙ ආගමට දහමට තර්ජනයක් තියෙන බව ඒ මිනිස්සුන්ට තේරෙන නිසානෙ. නැත්නම් අර දේශපාලන රැස්වීම්වලට වගේ බස්වලින් සෙනග අද්දල කරන දේවල් නෙවේනේ.

    තමන් ‍බෞද්ධ නම් මේ රටේ බුදුදහම තවත් කාලාන්තරයක් ආරක්ෂා වෙන්න ඕන කියල හිතෙනවනම් තව තවත් සසුන උදෙසා වැඩකරන්න. ඒකට මහණ වෙන්නම ඕන නැ

    හිනාවෙලා වැඩිකමට කඳුලුත් එනවා බන්.. කට්ටිය වටෙන්ම එකතු කරන වාහන වල එක්කගෙන ආවේ නැත්නම් මොන එහෙකටද බන් අර සමුළුවේ අන්තිමට ඇල්කඩුවෙන් ආපු යට නුවර මාකෙට් එක ගාවට එන්න කිව්වේ..
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    Anything අප්පු;14649486 said:
    මොනවා උනත් රටේ බොදු බල සේනාව වගේ සංවිදානයක් ඉන්න ඕන.
    අර මොකක්ද හෝටලයක බුද්ද බාර් කියලා එකක් තිබ්බ වෙලාවක සේනාවේ කට්ටිය ඒකට ගිහිල්ලා වැඩේට සීන් එක ඇදලා තිබ්බනේ ඒව් වගේ වැඩ වෙනවානම්. පට්ට. හලාල් සීන් එකට උනත් අවසානයේ රජයෙන් සහා අන්‍යාගමික පූජක තුමල්ලා සහා උලමා වරුන්ගේන් ශේප් නියායෙන් වැඩේ ඉවර කරගන්න විසදුමක් දුන්නනේ. අපි සීන් එක අදිනකොට එයාලා අන්තිමට මොකක් හරි හොඳ ප්‍රති චාරයක් දුන්නනේ. ඒ වුනාට ඇයි මේ තව ගේම ඉල්ලන්නේ. මෙච්චර කාලයක් එයාලට ගෙව්ව සල්ලි ඉල්ලන එක සාධාරන නෑ බන්. උලමා හලාල් එක අපේ ඇඟේ බලෙන් ගැහුවේ නෑ නේ. අපෙ උන්මනෙ ගිහිල්ලා ගත්තේ.

    තව සල්ලිත් ඉල්ලන්න යනවා කියන්නේ වලියක් ඇදෙනවා කියන එක නෙමේද?

    මෙහෙමයි මම කැමති නෑ රටේ තව යුද්දයක් වගේ එකක් ඇති වෙනවට.


    තාම නියම හෝටලේට ගියේ නැහැ. හොඳ හොටලෙකට ගියානම් බද කට පිරෙන්න කාල එන්න තිබ්බ කට්ටියටම..
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0

    දන්නා තරමින් බොදු බල සේනාව හන්දි හන්දි ගානේ ගහමරාගෙන නැ
    තියෙනවනම් පොටෝ එකක් දාන්න බලන්න ?
    :oo:
    මතය නම් මෙතන තියෙන POLL එකෙනුත් පේනව ඇති
    ඒක නිකන් වැරදි කියල හිතෙනවනම් බොදු බල සේනාවෙ සෙනග එන්න එන්න වැඩි වෙනව. තව ටික කාලෙකින් ජන මතය සිරාවටම බලත හැකි

    පොටෝ ගන්න උන්ගේ කැමරා උදුරාගෙන චිප් ගලවන්න තරම් උඹලගේ බලු සේනාව නිහතමානි නිසා කව්රුත් උඹලගේ පොටෝ ගන්නේ නැහැ..උඹ දන්නේ නැත්නම් අහල දන ගනින්

    හැබැයි උඹ ඇත්තක් කිව්වා තව ටික කාලයක් ගියාම සිරාවටම ජන මතය උඹලට බලාගන්න පුළුවන්..
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තාම නියම හෝටලේට ගියේ නැහැ. හොඳ හොටලෙකට ගියානම් බද කට පිරෙන්න කාල එන්න තිබ්බ කට්ටියටම..

    නියම හොටෙලට ගියා එත් උබෙ අම්මා අද හිටියෙ නැහැ ක්ස්ටමර්ලා 4 දෙනෙක් ඇවිත් අම්මව අරං ගිහින් තිබුනා අම්මට කියපන් අද අවාම අපි හෙට උබෙ අම්මව බුක් කරලා තියෙන්නෙ කියලා නැත්නම් වෙසි හෙටත් පොලිමකට යයි:rofl:
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade

    උබලා මුස්ලිම් පල්ලි කැඩුවත්, මුස්ලිම් උන්ට ගැහුවත්,,, මුස්ලිම් උන් හලාල් වික්කත් අපිට වැඩක් නැ බොල.. මම ටැමිල්. ජිනීවා වලදි තොපි ඔක්කොටම පරිප්පු දෙන්නම්... සින්හල,මුස්ලිම්, කඩෙ යන දෙමල.. ඔයෙ ඔක්කොටම දෙන්නම්..

    Opps, Para balla katada bola uba dennam kiyanne? Ubalage ewun ekka ganudenu iwarai. Parippu nathuwama bath kawane. dan katai pukai piyan hitu. :baffled::baffled:

    Ubala wage parayo nisa thamai ahinsaka hindu janathawath awurudu 30k bata kawe. Jiniwa waladi monawa wennada bang? JIniwa lokuida? dan gihilla belle wala dagena mariyan.:P