උඹ ගොනා උනාට හැම එකාම උඹ වගේ ගොන් කියල හිතන්න එපා බන්.. අඩෝ මම උඹට ඊයේ රෑ කියපු බොරු වලට උඹ හොඳටම අහුවෙලේනේ බන්.. කොහොම උනත් උඹ මගේ කීම අහල මගේ පර ත්‍රෙඩ් ටික බලපු එක හොඳයි..
අදත් පුකේ අරගන්න ඕන නම් වරෙන්..
බලපන් උඹෙ හැසිරීම අනාතයො. මම උඹට මොකුත් කීවද මේ කෝප වෙලා මට බණින්නෙ. හා හා සහො කේන්ති ගන්න එපා. ෆ්ලෝරයිඩ් දිවැස අවධිකරගන්න බැරිවෙයි. ෆෝරම අනාතයො දෙන්නේ නැවු ටෝක්. කිච උනායින් පස්සෙ සේරම විහිළුලු කරෙ. රඟපුහැටි බලපන් උඹ. හරි ගියානම් ඒක හරි. කිච උනායින් පස්සෙ විහිළුලු. උඹයි මායි විහිලු කර කරද බූරුවො හිටියෙ ?. උඹෙයි මගෙයි ෆ්ලෝරයිඩ් දිවැස. හිනහත් යනව.
පොන්න කැ*යෝ ත්‍රෙඩ් එක පස්සට ගිහින් බලපන් ගයාන් කියන එකා නෙමෙයිද කුණුහරප පටන් ගත්තේ කියල..උඹ ඉතින් කොහොමත් දෙයක් හොයල බලන්නේ නැති ගොනා නේ
ගිහින් බලපන් 4 පිටුවේ
"නියම හොටෙලට ගියා එත් උබෙ අම්මා අද හිටියෙ නැහැ ක්ස්ටමර්ලා 4 දෙනෙක් ඇවිත් අම්මව අරං ගිහින් තිබුනා අම්මට කියපන් අද අවාම අපි හෙට උබෙ අම්මව බුක් කරලා තියෙන්නෙ කියලා නැත්නම් වෙසි හෙටත් පොලිමකට යයි"
ඔන්න ඔහොමයි ඒ පො*නය කුණුහරප පටන් ගත්තේ.. උඹ නම් ඉතින් කොහොමත් ගොනානේ
බලපං උඹ මට කතා කරන විදිහ. උඹලා වගේ අනාතයොද බං මෙ උපදෙස් දෙන්න එන්නෙ ? රඟ රඟ ? අනික ගොනා ? පේනවා පේනවා ත්‍රෙඩ් එකේ මම දාපු පෝස්ටුයි උඹ දාපු පෝස්ටුයි සංසන්දනය කරලා බැලුවානම් පේනවා ලෙසටම. ඒවා වැඩක් නෑ. මිට්ටො උඹලා ටෝක් දෙන්නේ ධර්මයෙ හැසිරෙන්න. මේ බොදුබල සේනාව ක්‍රියාකාරීව කටයුතු කොරනවාට දොස් කිය කිය ෆ්ලෝරයිඩ් අනාතයයි උගෙ නඩයයි කියන්නෙ ධර්මයෙ හැසිරියං කියලා. දැන් බලපං ෆ්ලෝරයිඩ් දිවැස් අරින්න හදන උඹගෙ බොරුවයි කුණුහරුප වරුසාවයි. මහලොකුවට මේවෑ ඉන්න උංට අඟෝනව දිවැස් අවධිකරන්න යනවා වගෙ. උඹ පුළුවන්නම් එකක් පෙන්නපන් මම කුණුහරුප කිව්ව තැන්. මේ පෝස්ට් 400 + සහ ela එකවුන්ට් එකෙ පෝස්ට් දෙතුන්දහත් බලපං. එක කුණුහරුපයක් තියෙනවද කියලා. උඹලා වගේ තර්ඩ් ක්ලාස් අනාතයොන්ගෙ අතට තාක්ෂණය ගියාම තමා මෙහෙම වෙන්නෙ. උඹලා ජීවිතේ වැඩිහරියක් හුරුවෙලා තියෙන්නෙ වාදයක් වෙනකොට කුණුහරුප කිය කිය මුඩුක්කුවල කෑගහන එක නිසා ඒ පුරුද්ද මේවායෙත් උඹලටය වහගන්න බෑනෙ. මොකද තර්ක කරලා පුරුද්දක් නෑ. කුණුහරුප තමා ලෝකෙ දන්න එකම ආයුධය උඹල. හරි ඒකත් කමන්නෑ කියමු අත ඇරලා දාමු. එහෙම කිව්වත් යකො බුදුහාමුදුරුවො කිව්වෙ තමංට ඒවා භාරගන්නෙ නැත්තං ඒවා ඒ පුද්ගලයටමයි කියලා. මහලොකුවට බොදුබලසේනාව ගැන කතා කරන ෆ්ලෝරයිඩ් දිවැස් අනාතය උඹට බෑ පන්සිල් රකින්න. ගයාන් පටන්ගත්තානම් ඇයි උඹත් පටන්ගත්තෙ. ඌ කුණුහරුප කිව්වා කියලා උඹට ලයිසන් දුන්නා වෙනවද කියන්න ? මම ගයාන්ට අයිතියක් තියෙනව කියන්නෑ කුණුහරුප කියන්න. ඒත් වෙනස තියෙන්නෙ ඌ රඟන්න යන්නෑ මම භාවනානුයෝගියෙක්ය, එහෙමත් නැත්තං දිවැස් අවධිකරන්න යනවයි. වගේ ගොන් ගොබ්බ විදිහට. ඌ අඟවන්නෑ. රඟන්නෑ. බොරුව නෑ.. ඒත් උඹ ? කිරියට ආවෙත් පච ඇරගෙන. බොබසෙ ගැන කතා කරන්න ඉස්සර කීබෝර්ඩ් එක අත ඇරලා යමක් කරලා ඉඳපං නිකමා.
උඹත් එක්ක කතා කිරීමත් වචන අපතේ යෑමක්. ෆ්ලෝරයිඩ් අනාතයා. ෆ්ලෝරයිඩ් දිවැස.. lol.
මෙ බලපං ගයාන් නිසා කුණුහරුප කියන්න පටන් ගත්තා කියන උඹෙ කතාව. උදේ පාන්දර ආමන්ත්‍රණ පදය. නොදකින්. නිකම ඔහොම තමා. වෙන කරන්න වැඩක් නෑනෙ. නූගත් අනාතයා. ෆ්ලෝරයිඩ්අහ්හ්... කැරිපාල ... ගූඩ් මෝනින්!

Last edited:
"
හාව තමයි බොබසේ සහ සිංහල රාවය. උන්ගෙ පස්සෙන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව, උන් කියන දේ එලෙසම විස්වාස කරල දුවන්න ගත්තු අනික් සත්තු ටික නම් පව්. 
