මීට අවුරුදු 3කට කලින් ඇත්තම EDM show එකක් තිබ්බා..
ඔය වගේම එව්වා හික්කා වල ගහනවා හැම වීකෙන්ඩ් එකේම වගේ.දැන් මේක බොරු එකක්ද එතකොට.
උබට පට්ට අවුලක් තියෙනව වගේ නේ මේක ගැන .ත්‍රෙඩ් කීපයක දැක්ක බැනල post දාල තියෙනව. ඕව ඔච්චර සීරියස් හිතන්ඩ එපා බන්ඔය වගේම එව්වා හික්කා වල ගහනවා හැම වීකෙන්ඩ් එකේම වගේ.
මට දුක කබ්බෝ පොරවල් වෙන එක ගැන. ඇත්තම පොරවල් පැත්තක ඉඳිද්දී කබ්බෝ පොරවල් කරනවා එෆ්බි එකෙන්. මාත් යනවා ලොවෙත් ඇත්තම artist කෙනෙක් ආව නම්.උබට පට්ට අවුලක් තියෙනව වගේ නේ මේක ගැන .ත්‍රෙඩ් කීපයක දැක්ක බැනල post දාල තියෙනව. ඕව ඔච්චර සීරියස් හිතන්ඩ එපා බන්ඉබ ටිකට් අරන් ගියෙ නැත්තන්
ඇයි teri miko ආපු මීට මාසෙකට කලින් සන් එකෙන් කරපු focal fest එකට මිනිස්සු මෙඡ්චාර හයිප් එකක් නොකළේ? ඇයි එකම එකා මේකට එද්දී හයිප් එකක් වෙන්නේ?ඌ ඔක කරනවා කිව්වම ඌට ඕක කරන්න බෑ කියලා හෑමෝම මඩ ගැහුව්.මමත් කරන්න ඕක කරන්න බෑ කියලමයි කිව්වේ යාලුවෝ එක්ක කතා වෙනකොට.ලොකු හරි පොඩි හරි.ඌ පෝර්ට් සිටියේ එකක් ගහලා පෙන්නුවා.මට නන් ඌ වැඩ්ඩෙක්.