Are you READY?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    නාමලයගෙ ගේ පිළිකන්නෙ තියෙන පෞද්ගලික විදුලි බලාගාරෙන් වෙන්න ඇති ඕකට කරන්ට් එක දෙන්නේ. හොදා...........හොදා............:geek::giggle:🥴
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඔය වගේම එව්වා හික්කා වල ගහනවා හැම වීකෙන්ඩ් එකේම වගේ.
    උබට පට්ට අවුලක් තියෙනව වගේ නේ මේක ගැන .ත්‍රෙඩ් කීපයක දැක්ක බැනල post දාල තියෙනව. ඕව ඔච්චර සීරියස් හිතන්ඩ එපා බන් 😂 ඉබ ටිකට් අරන් ගියෙ නැත්තන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    උබට පට්ට අවුලක් තියෙනව වගේ නේ මේක ගැන .ත්‍රෙඩ් කීපයක දැක්ක බැනල post දාල තියෙනව. ඕව ඔච්චර සීරියස් හිතන්ඩ එපා බන් 😂 ඉබ ටිකට් අරන් ගියෙ නැත්තන්
    මට දුක කබ්බෝ පොරවල් වෙන එක ගැන. ඇත්තම පොරවල් පැත්තක ඉඳිද්දී කබ්බෝ පොරවල් කරනවා එෆ්බි එකෙන්. මාත් යනවා ලොවෙත් ඇත්තම artist කෙනෙක් ආව නම්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    ඌ ඔක කරනවා කිව්වම ඌට ඕක කරන්න බෑ කියලා හෑමෝම මඩ ගැහුව්.මමත් කරන්න ඕක කරන්න බෑ කියලමයි කිව්වේ යාලුවෝ එක්ක කතා වෙනකොට.ලොකු හරි පොඩි හරි.ඌ පෝර්ට් සිටියේ එකක් ගහලා පෙන්නුවා.මට නන් ඌ වැඩ්ඩෙක්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    ඌ ඔක කරනවා කිව්වම ඌට ඕක කරන්න බෑ කියලා හෑමෝම මඩ ගැහුව්.මමත් කරන්න ඕක කරන්න බෑ කියලමයි කිව්වේ යාලුවෝ එක්ක කතා වෙනකොට.ලොකු හරි පොඩි හරි.ඌ පෝර්ට් සිටියේ එකක් ගහලා පෙන්නුවා.මට නන් ඌ වැඩ්ඩෙක්.
    ඇයි teri miko ආපු මීට මාසෙකට කලින් සන් එකෙන් කරපු focal fest එකට මිනිස්සු මෙඡ්චාර හයිප් එකක් නොකළේ? ඇයි එකම එකා මේකට එද්දී හයිප් එකක් වෙන්නේ?

    all about fake marketing on FB

    CTmSAce.png
     
    • Like
    Reactions: Kodiya97