Area 51 ගැන ඇත්ත හෙළි වෙයි.

me katawa nam boruwak wage

මෙයා මීට කලින් පොලිග්‍රාෆ් එකකට කනෙක්ට් වෙලා ඉන්න ගමන් එයා පරීක්ෂණ කරපු පිටසක්වල යාන 8ක් ගැන කියනවා.කිසිම වෙලාවක පොලිග්‍රාෆ් එකේ බොරු කියන බවක් පෙන්වන්නේ නැහැ.වීඩියෝ එක යූටියුබ් එකෙන් නම් දැන් මකලා.අලුතෙන් අප්ලෝඩ් කරපුවා ඇති සමහරවිට.මම බාපු එකක් ඇති පරණ හාඩ් එකේ.අප්ලෝඩ් කරලා ලින්ක් එක ඉක්මනටම දෙන්නම්.
 

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    බරු වෙන්න විදියක් කිසි සේත්ම නැහැ
    මේ යකා බොරු කියනවද නැද්ද දන්නේ නැහැ
    හැබය් මචන් 51 සින් එක නං සහෙන්නම දරුණුවට ඇදෙන එකක් නේ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Alien 1 thama maruma kathawa. 2 th hoda... anith wa chartar....

    පිටසක්වලයා සැරි;17427111 said:
    math set ekama balala thiyenawa. AvP 2 eka nam cha.
    alien set eka nam maru.mama wadiyama asa eke last ekata.
    predators ekath supiri

    කොහොම වුනත් ලොකු අවුලක් නැහැ.. බලන්න පුළුවන් අර 2007 එක ඇරෙන්න...

    Alien (1979) : 8.5 IMDb
    Aliens (1986) : 8.4 IMDb

    Alien 3 (1992) : 6.4 IMDb
    Alien: Resurrection (1997) : 6.3 IMDb

    predator (1987) : 7.9 IMDb
    Predator 2 (1990) : 6.2 IMDb

    Alien vs. Predator (2004) : 5.5 IMDb
    Aliens vs Predator - Requiem(2007): 4.7 IMDb

    Predators (2010) : 6.4 IMDb

    :yes: :yes: :yes: :yes:
     
    uba Stargate season eka baluwe nadda?

    කොහේ බලන්නද බන්? රස්සාව කරලා ඉවර වෙන්නේ රෑ 10ට 11ට.දවසම තීන්ත ගානවා කියන්නෙත් ලේසි නැහැ.ඊට පස්සෙත් රෑට ඇහැරිලා අනිවා එක ලිපියක් හරි ලියනවා.FB පේජ් එකට ගිහින් එකේ කොමන්ට් වලටත් රිප්ලයි කරනවා.නිදා ගන්නෙත් පැය පහක් විතර.කොච්චර ආසා වුනත් TV සීරිස් එකක් බාගෙන බලන්න වෙන්නේ කලාතුරකින්.හැබැයි ඉතින් නිවාඩු දවසට අලුත් පිලුම් ටික නම් බාගෙන බලනවා.
     
    බරු වෙන්න විදියක් කිසි සේත්ම නැහැ
    මේ යකා බොරු කියනවද නැද්ද දන්නේ නැහැ
    හැබය් මචන් 51 සින් එක නං සහෙන්නම දරුණුවට ඇදෙන එකක් නේ

    ඔව්නෙ බන්.ඒරිය 51 කියන්නේ සෑහෙන පරණ,ඒ වුනත් තවමත් කතාබහට ලක් වෙන සීන් එකක්.
     
    කොහොම වුනත් ලොකු අවුලක් නැහැ.. බලන්න පුළුවන් අර 2007 එක ඇරෙන්න...

    Alien (1979) : 8.5 IMDb
    Aliens (1986) : 8.4 IMDb

    Alien 3 (1992) : 6.4 IMDb
    Alien: Resurrection (1997) : 6.3 IMDb

    predator (1987) : 7.9 IMDb
    Predator 2 (1990) : 6.2 IMDb

    Alien vs. Predator (2004) : 5.5 IMDb
    Aliens vs Predator - Requiem(2007): 4.7 IMDb

    Predators (2010) : 6.4 IMDb

    :yes: :yes: :yes: :yes:

    Alien: Resurrection එකට මම නම් හෙන ආසයි බන්.එක එක විදියේ සෙට් එකක්ම ඉන්නවනේ.චරිත වල සෑහෙන විවිධත්වයක් තියෙනවා.මම හිතන්නේ රේටින්ග්ස් ලැබිලා මදි වගේ මේකට.