me katawa nam boruwak wage
මෙයා මීට කලින් පොලිග්රාෆ් එකකට කනෙක්ට් වෙලා ඉන්න ගමන් එයා පරීක්ෂණ කරපු පිටසක්වල යාන 8ක් ගැන කියනවා.කිසිම වෙලාවක පොලිග්රාෆ් එකේ බොරු කියන බවක් පෙන්වන්නේ නැහැ.වීඩියෝ එක යූටියුබ් එකෙන් නම් දැන් මකලා.අලුතෙන් අප්ලෝඩ් කරපුවා ඇති සමහරවිට.මම බාපු එකක් ඇති පරණ හාඩ් එකේ.අප්ලෝඩ් කරලා ලින්ක් එක ඉක්මනටම දෙන්නම්.
like kara page ekata ...


