Area 51 බඩු ලීක්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe




    Hondayi nap Rep Ekkak Deela Yanna:yes:

    Note Updated මචන් අපේ උන් හිතන්නේ UFO එකක් කීවහම අනිවාර්යෙන් එක පිටසක්වල ජීවීන්ට සම්බන්ධ දෙයක් කියල, එත් එක එහෙම නෑ UFO කියන්නේ Unidentified flying Object මේකමේක හඳුනොගත් පිටසක්වල ජීවීන්ගේ යානයක් වෙන්නත් පුළුවන් මෙන්ම , මිනිස්සු හදපු ;තාම සාමාන්‍ය ජනතාවගේ දැක නැති පරීක්ෂණ මට්ටමේ තියෙන දෙයක් වෙන්න පුළුවන් තාම රහසක්ව පවතින .:yes::yes::yes:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    ඕව UFO නෙවි බං. අත්හදාබලන යානා

    Stealth bombers අත්හදාබලන කාලේ දැකපු උන් කිව්වේ ඒවා පියාබන පිරිසි කියල



    මේ වගේ ඒවා: (මේවා දැන් ඉතිං නොර්මල් නෙ. කලින් දැකපු නැති උන්ට කොහොම හිතෙන්න ඇතිද )

    220px-USAF_B-2_Spirit.jpg


    9k=


    images
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕව UFO නෙවි බං. අත්හදාබලන යානා

    Stealth bombers අත්හදාබලන කාලේ දැකපු උන් කිව්වේ ඒවා පියාබන පිරිසි කියල



    මේ වගේ ඒවා: (මේවා දැන් ඉතිං නොර්මල් නෙ. කලින් දැකපු නැති උන්ට කොහොම හිතෙන්න ඇතිද )

    220px-USAF_B-2_Spirit.jpg


    9k=


    images



    Unidentified

    Flying

    Object


    ithin technically oya videos aththanam owa ufo's thamayi ;)
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ඕව UFO නෙවි බං. අත්හදාබලන යානා


    මචන් අපේ උන් හිතන්නේ UFO එකක් කීවහම අනිවාර්යෙන් එක පිටසක්වල ජීවීන්ට සම්බන්ධ දෙයක් කියල, එත් එක එහෙම නෑ UFO කියන්නේ Unidentified flying Object මේකමේක හඳුනොගත් පිටසක්වල ජීවීන්ගේ යානයක් වෙන්නත් පුළුවන් , මිනිස්සු හදපු තාම සාමාන්‍ය ජනතාවගේ හැමවිට දකින්න නොලැබෙන පරීක්ෂණ මට්ටමේ තියෙන දෙයක් වෙන්න පුළුවන් තාම රහසක්ව පවතින .:yes::yes::yes: