Aren't we infinite?

Emios

Well-known member
  • Dec 10, 2009
    73,781
    66,311
    113
    Sinhalu ape height eka weight eka approximation ekak neda?assanna sankyawata watayamak neda? hariyatama scale karoth infinite wenawa neda number eka?:oo:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    blue tunnel GIF by Shurly
     
    • Like
    Reactions: hodakolla

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,311
    113
    Therune na
    height scale eke tiyenne bn round up number ekakne.weight eke unath ehemai.2 digit weight scale ekak nan weight eka round up wenawa.10 digit scale ekaknan 10 digit walata weight eka enawa.ohoma ohoma real weight eka unlimited number ekakne?

    shower thoughts
    Isn't it:oo:
    ------ Post added on Mar 7, 2021 at 8:16 PM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    හැම මිනුම් ඒකකයක්ම සාපේක්ෂයිනෙ. පූර්ණ සංඛ්‍යාවක් ගන්න නම් ඒකකය විදියට පරමාණුවක් අරගන්න වෙනවා, ඒත් අපිව හැදිලා තියෙන්නෙ එකම පරමාණු වර්ගයකින් නෙවෙයි හින්දා එතනත් පූර්ණ සංඛ්‍යාවක් එන්න විදියක් නෑ. අනික ඒ වගේ මට්ටමකින් මනිනකොට එන අගය ඒ මොහොතට විතරක් තාවකාලික වෙනවා අපේ වෙන වෙනස්කම් හින්දා.
    පූර්ණ සංඛ්‍යාවකට මනින්න බෑ, ඒත් infinite කියන්නෙත් ඒකමද කියල හිතාගන්න අමාරුයි.
    සෑහෙන්න බොන්න වෙන ප්‍රස්නයක් 🤔
     
    ekane. :( infinite tama.metchara kal karala tiyenne round up number ekak gattu eka
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    අඩෝ උබ ගහන ජාතියෙන් ටිකක් මටත් දීපන්කෝ ප්ලීස්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,430
    1
    14,468
    113
    height scale eke tiyenne bn round up number ekakne.weight eke unath ehemai.2 digit weight scale ekak nan weight eka round up wenawa.10 digit scale ekaknan 10 digit walata weight eka enawa.ohoma ohoma real weight eka unlimited number ekakne?

    Isn't it:oo:
    ------ Post added on Mar 7, 2021 at 8:16 PM
    Plank length value ekatama watayanna puluwanne denata. eetat wada podi scale ekak denata hoyagena na mm danna widiyatanam
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,311
    113
    Plank length value ekatama watayanna puluwanne denata. eetat wada podi scale ekak denata hoyagena na mm danna widiyatanam
    ekane bn.api dan 6 feet usai kivvath 6 feet newene.5.9999999999999999999999999999..........infinite onna ohomane wenne.etakota api infinite usai ne
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    height scale eke tiyenne bn round up number ekakne.weight eke unath ehemai.2 digit weight scale ekak nan weight eka round up wenawa.10 digit scale ekaknan 10 digit walata weight eka enawa.ohoma ohoma real weight eka unlimited number ekakne?

    Isn't it:oo:
    ------ Post added on Mar 7, 2021 at 8:16 PM
    Oka ehma Una kiyla wedakda
    Time travel Krnna pluwan wdiyk gena hithapn, ehma nttm wena univers ekakata yanna kramyk Kalpana karapn
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,430
    1
    14,468
    113
    ekane bn.api dan 6 feet usai kivvath 6 feet newene.5.9999999999999999999999999999..........infinite onna ohomane wenne.etakota api infinite usai ne
    infinite kiyala matat hithenawa mokada api podima scale ekak kiyala scale unit ekakata point kaloth eketh baage kaala kiyala ganna puliwan. ithin infinite. mm kiyanne usa gena.
     
    • Like
    Reactions: Emios