Arial Videography

Darshana33

Member
Aug 14, 2012
14
1
0
මංගල උත්සව වීඩියෝකරණය


Full HD Wedding Videography Packages Starting From RS 15000
මංගල උත්සව වීඩියෝකරණය
Sony Full HD තාක්ෂණයෙන්
100 % Sony වෘත්තීමය තත්වයේ ඇති වීඩියෝ කැමරා පමණක් භාවිතා කරයි (Not Using Still Camera For Video Recording )
Advantages
High Quality Wireless Audio Technology & More
උදා- සංගීත කණ්ඩායමත් සංගීතය (Sony Wireless Audio Technology ) වයර් රහිතව ලබා ගත හැකිවීම
100 % වෘත්තීමය තත්වයේ වීඩියෝ සංස්කරණ පද්දති භාවිතා කරයි
අපගේ අති දක්ෂ වීඩියෝ සංස්කරණ ශිල්පීන් ලවා ඔබට අවශ්‍ය පරිදි සියලුම සංස්කරණ කටයුතු කරගත හැකිවීම
සියලුම දෙනාට නැරඹිය හැති ලෙස Full HD තත්වයෙන් වීඩියෝ ලබාගත ගැහි වීම (No Blue RAY Player Required For Full HD Playback ) ‍ෙ
මෙතෙක් ඔබ නැරඹු Full HD වීඩියෝ වල නියමිත Full HD Quality තිබුනාද ?
Original Full HD Quality Video Out ලබාගැනීම සදහා කැමරාවේ සිට වීඩියෝ සංස්කරණය සදහා භාවිතාකරන උපකරණ මත රදා පවතී