Ariana Grande 😌

netnet

Well-known member
  • Oct 6, 2016
    9,396
    8,154
    113
    91444821-14017967-image-a-45_1730260331596.jpg
    mekita mokada ban me wela tiyennne drugs neda ? patta lassana kallak yako dan rukdayak wagene

    American-singer-Ariana-Grande-2018.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,837
    152,477
    113
    මොකක් හරි මීඩියාවලට එළි කරලා නැති මෙඩිකල් අවුලක් තියෙනවා කියලා මට නම් හිතෙන්නෙ. ඇත්තටම ඔය හේතුව නෙවේ නම් සමහර විට ඩ්‍රග්ස් අවුලක් වෙන්නත් පුළුවන්. එහෙමන් නැත්නම් ඉස්සහට කරන්න ඉන්න කැරැක්ටර් එකකට බර අඩු කරගෙන වෙන්නත් පුළුවන්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,396
    8,154
    113
    මොකක් හරි මීඩියාවලට එළි කරලා නැති මෙඩිකල් අවුලක් තියෙනවා කියලා මට නම් හිතෙන්නෙ. ඇත්තටම ඔය හේතුව නෙවේ නම් සමහර විට ඩ්‍රග්ස් අවුලක් වෙන්නත් පුළුවන්. එහෙමන් නැත්නම් ඉස්සහට කරන්න ඉන්න කැරැක්ටර් එකකට බර අඩු කරගෙන වෙන්නත් පුළුවන්.

    mamat search kala ledak kiyala published karapu ekak naha. anha nam patta kathai dsn
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,220
    21,055
    113
    මොකක් හරි මීඩියාවලට එළි කරලා නැති මෙඩිකල් අවුලක් තියෙනවා කියලා මට නම් හිතෙන්නෙ. ඇත්තටම ඔය හේතුව නෙවේ නම් සමහර විට ඩ්‍රග්ස් අවුලක් වෙන්නත් පුළුවන්. එහෙමන් නැත්නම් ඉස්සහට කරන්න ඉන්න කැරැක්ටර් එකකට බර අඩු කරගෙන වෙන්නත් පුළුවන්.

    E mokakda bn
    Post-traumatic stress disorder (PTSD) is a mental health condition that's caused by an extremely stressful or terrifying event — either being part of it or witnessing it. Symptoms may include flashbacks,

    මෙක තමයි මීඩියා වලට කියල තියෙන්නෙ. :( :( :(
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,837
    152,477
    113
    mamat search kala ledak kiyala published karapu ekak naha. anha nam patta kathai dsn
    බ්ලැක් පැන්තර් කැරැක්ටර් එක කරපු "Chadwick Boseman" නැතිවෙනකනුත් කවුරුවත් දැනන් හිටියෙ නෑනෙ පොරට කැන්සර් එකක් තිබුණා කියලා. 2020 ආපු "Spike Lee" ගෙ "Da 5 Bloods" ෆිල්ම් එකේ 'Boseman" සෑහෙන්න කෙට්ටුවට හිටපු නිසා හුගක් අය හිතුවෙ කැරැක්ටර් එක වෙනුවෙන් බර අඩු කරගෙන කියලා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,182
    1
    59,384
    113
    Mother Earth
    ඔය ගොඩක් අය drugs පාචිව්වි කරනවා බන්. ටික දවසයි popularity එක තියෙන්නෙ. එක්කො ecstasy ගහලා. Britney Spears ටත් මොකක් හරි මෙන්ටල් කේස් එකක් ආවා නේද ? 🤷‍♂️
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,837
    152,477
    113

    eating disorder kiyala thamai reddit eke
    nam tiyenne

    "Carpenters' බෑන්ඩ් එකේ lead singer වෙලා හිටපු "Karen Carpenter" ත් නැතිවුණේ 'Anorexia' වල අතුරු ප්‍රතිඵලයක් විදිහට ආපු "heart attack" එකක් නිසා. අපරාදෙ, මාර ලස්සන කටහඩක් තිබ්බ ගායිකාවක්. :(

    23715ee0-a335-11ed-b5ff-192f49bd3536