මොකක් හරි මීඩියාවලට එළි කරලා නැති මෙඩිකල් අවුලක් තියෙනවා කියලා මට නම් හිතෙන්නෙ. ඇත්තටම ඔය හේතුව නෙවේ නම් සමහර විට ඩ්‍රග්ස් අවුලක් වෙන්නත් පුළුවන්. එහෙමන් නැත්නම් ඉස්සහට කරන්න ඉන්න කැරැක්ටර් එකකට බර අඩු කරගෙන වෙන්නත් පුළුවන්.

Post-traumatic stress disorder (PTSD) is a mental health condition that's caused by an extremely stressful or terrifying event — either being part of it or witnessing it. Symptoms may include flashbacks,E mokakda bn
බ්ලැක් පැන්තර් කැරැක්ටර් එක කරපු "Chadwick Boseman" නැතිවෙනකනුත් කවුරුවත් දැනන් හිටියෙ නෑනෙ පොරට කැන්සර් එකක් තිබුණා කියලා. 2020 ආපු "Spike Lee" ගෙ "Da 5 Bloods" ෆිල්ම් එකේ 'Boseman" සෑහෙන්න කෙට්ටුවට හිටපු නිසා හුගක් අය හිතුවෙ කැරැක්ටර් එක වෙනුවෙන් බර අඩු කරගෙන කියලා.mamat search kala ledak kiyala published karapu ekak naha. anha nam patta kathai dsn
eating disorder kiyala thamai reddit eke
nam tiyenne
ස්ට්රෙස්. ඩිවෝස් වුනානෙmekita mokada ban me wela tiyennne drugs neda ? patta lassana kallak yako dan rukdayak wagene![]()
![]()
ඊටින් ඩිසෝඩර් වගේ කෙල්ලට.mekita mokada ban me wela tiyennne drugs neda ? patta lassana kallak yako dan rukdayak wagene![]()
![]()