Ariana Grande 😌

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,355
    22,846
    113
    eating disorder kiyala thamai reddit eke
    nam tiyenne
    Eating Disorder කියල ඇත්ත condition එකක් නෑ බන්. ඔය Depression වගේ දේවල් හින්ද කන්නෙ හිතෙන්නෙ නැති එහෙම නැත්තන් වැඩියෙනුත් එක්ක කන්න හිතෙන එක Eating Disorders කියන්නෙ. ඕක නිකන් අර මහත ගෑනු උන්ගෙ මහත සාධාරණීකරනය කරගන්න හදාගත්ත එකක්.
     
    • Haha
    Reactions: netnet