Arinos Lanka ගැන...

Arrow_me

Junior member
  • Feb 12, 2017
    73
    20
    8
    logo_3798.jpg









    මචන් උබල මේ ආයතනේ ගැන දන්නවද?
    ජපන් ජොබ් වලට japaness language එකට Class කරනවා වගේම ජොබ් වලට ජපන් යවනවා,
    මේ ආයතනයෙන් ඉගෙන ගත්ත හරි ජොබ් එකකකට හරි ගිය කෙනෙක් ඉන්නවාද විස්තර ටිකක් දන්න අය කියන්න.
    අනිත් අය bump එකකින් හරි help එකක් දෙන්න.
     
    • Like
    Reactions: D_Mad

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,226
    25,652
    113
    Fantasy
    මොකක්ද බන් ඒ ලෝගෝ එක.
    ඇට දෙක මැදින් බිජ්ජක් ගහලා වගේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හරිනේහ් බං ඇට දෙකයි බාවයි නෙහ් ලොගෝ එකේ තියෙන්නේ...
    නමෙත් තියෙන්නෙ අරිනොහ් කියලා..
    මට ඉතෙන්නේ ජපන් උගන්නල එහෙ එක්කන් ගිහින් අරිනෝ තියලා.. පුතෝ අහුවෙන්න නම් එපා.. පුප පලාවි ජපන හපනා..
    හැබැයි ප්‍රොෆයිල් නේම්1 හැටියට උඹට ගැලපෙනවා වගේ මේක..
    Arrow_me ඒ කියන්නේ ඇරපන් මට කියන එක නේද ?
     
    Last edited:

    Arrow_me

    Junior member
  • Feb 12, 2017
    73
    20
    8
    බලපන් මුන් වැදගත් දෙයක් වෙනුවෙන් දාන කමන්ට්ස් ...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,226
    25,652
    113
    Fantasy
    බලපන් මුන් වැදගත් දෙයක් වෙනුවෙන් දාන කමන්ට්ස් ...
    උබට උදව්වක් අපි මේහෙම කමෙන්ට් දාලා කරන්නේ.
    නැත්තම් මේක මොකෙක්ටවත් පේන්නෙ නැතුව යට යනවනේ.