Ariston Water Heater

LegendWarrior

Active member
  • Nov 23, 2017
    315
    183
    43
    මචන් මෙකක් හයි කලා ගෙනල්ල.. මම හයි කලේ තනියෙන.. කිසි කේස් එකක් නැතුව හයි කලා...හැබැයි වතුර උනු වෙන්නේ නෑ.. ඉලමන්ට් එකක් ඔන් වෙන්නේ නෑ වගේ මට තෙරෙන්නේ..
    අපේ ගෙදර අර්ත් එකේ ප්‍රශ්නයක් තියෙනවා කොහොමත්.. මට හිතෙනව එක හින්දද කියලත්.. එහෙම සේෆ්ටි ෆීචර්ස් තියෙනවද?‍
    මට පොත කියෙඒවට මුකුත් හොයාගන්න බැරි උනා ඒ ගැන..
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    315
    183
    43
    කිසි කේස් එකක් නැතුව හයි කලා...හැබැයි වතුර උනු වෙන්නේ නෑ..
    :baffled::baffled:

    මගේ අවුලක් නෙවෙයි බංං..හයි කරන්න කියල තියෙනේ ඩ්‍රිල් කරල නිකන් වතුර ඉන් අවුට් කනෙක්ශන් ටික දෙන්න..
     
    • Like
    Reactions: ThisaraMalintha

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,807
    16,642
    113
    Colombo
    මචන් මෙකක් හයි කලා ගෙනල්ල.. මම හයි කලේ තනියෙන.. කිසි කේස් එකක් නැතුව හයි කලා...හැබැයි වතුර උනු වෙන්නේ නෑ.. ඉලමන්ට් එකක් ඔන් වෙන්නේ නෑ වගේ මට තෙරෙන්නේ..
    අපේ ගෙදර අර්ත් එකේ ප්‍රශ්නයක් තියෙනවා කොහොමත්.. මට හිතෙනව එක හින්දද කියලත්.. එහෙම සේෆ්ටි ෆීචර්ස් තියෙනවද?‍
    මට පොත කියෙඒවට මුකුත් හොයාගන්න බැරි උනා ඒ ගැන..
    earth case nam safety feature nisa wada karanne nathuwa athi. earth eka check karala balanna.
    wathura earth karala thama showerhead eken ewanne kohomath. hadissiye current leak ekak thibboth badu banis ne.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,150
    15,910
    113
    Colombo
    ප්ලග් එක ගාවට් පවර් එනවද බලපන් ලයිට් එකක් හයි කරලා
    පවර් එනවනම් ගීසරේ ඇතුලෙ තර්මස්ටට් ඕෆ් වෙලා ඇති..
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    Is water pressure low?

    Some h/w systems only operate with a certain water pressure. In my case, ground floor heater works without any trouble. But upstairs one only works in wee hours of night, when there is sufficient pressure.