Arjuna Shame on u.....!!!!

Mar 29, 2011
12
2
0
Me abeysundarayada?????????Mekatanam mama eda post walath banala ethi!!
Me mona mahidayekda!! mUU mokada??? Mama kiwwe Rajapakse!!!:lol::lol:

අනෙ පොන්ස් උබෙ බයිලා විතරයි. උබට මහින්ද රටෙ සම්පත් ඉන්දියාවට චිනෙට විකුනණ එක පෙන්නෙ නැද්ද?
 
  • Like
Reactions: මහසෝනා

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මහසෝනා;9762987 said:
විචාර බුද්දිය නෙවෙයි යකෝ ඌට අර්ජුන කියපු එක දැනුයි හරියට තේරිලා තියෙන්නේ.
හරියට උබට වගේ :shocked:
එකට විචාර බුද්ධිය කියන්නේ උබ වගේ උන්මත්කයෝ තමයි.
:lol::lol::lol:

අනේ ගොනෝ මම දාපු post එකේ තියෙන්වද අර්ජුන කියපු එක පහු වෙලා තේරුන් ගත්තෙන් කියල මට කෙසේ වෙතත් උඹටනම් කියන දේවත් හරියට තේරෙන්නෙ නෑ වගේ. උඹ මෝඩයෙක් වෙන්න ඇති ඒත් මචං ඒක ප්‍රසිද්ධියේ පෙන්නන්න එපා.
 
:lol::lol::lol::lol:

:yes::yes::yes::yes:
නිකන් බොරුවට කෑගහනව.. මුන්ගෙ කයියයි පඩ ගඳයි විතරයි... අර්ජුන රටට ගෙනාපු අභිමානයෙන් එක දශමයක්වත් කරපු එකෙක් කිව්වනම් දුක නෑ :growl::growl::growl:

එක තමා මචං .
මම අර්ජුන හරිද වැරිදීද කියන්න යන්නේ නැහැ .
හැබැයි අර්ජුන එයාගේ වගකීම රටවෙනුවෙන් කළා.
බෑට් එක අරගෙන ගියේ සුද්දෝ එක්ක කෙලගන්න.
කොහොම හරි 1996 අපි දින්නා
අර්ජුන දැන් මොනවා කිව්වත් එයාගේ කාලේ එයා වැඩේ හරියට කරා
ඔය දැන් මහලොකුවට කෑ ගහන අය ක්‍රිකට් වලට මොනවද කරපු සේවය .
කාට හරි මඩ ගහපු එක තමා කලේ

  • Like
Reactions: tharinda76

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අනේ ගොනෝ මම දාපු post එකේ තියෙන්වද අර්ජුන කියපු එක පහු වෙලා තේරුන් ගත්තෙන් කියල මට කෙසේ වෙතත් උඹටනම් කියන දේවත් හරියට තේරෙන්නෙ නෑ වගේ. උඹ මෝඩයෙක් වෙන්න ඇති ඒත් මචං ඒක ප්‍රසිද්ධියේ පෙන්නන්න එපා.
    [/LEFT]
    :yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Mama athugaana eka thama karanne ban!! Maara nambukaara rassawa!!
    Mun mata Rs.125,000.00k withara padiyak maseta gewanawa eekata.Thawa aluth KL XXXX Toyota car ekak gannath salli dunna. Umba wage Internet cheating and marketing karala maseta 1000k -2000k hoyanawa neweine!!

    :D:D:D
    මටත් ඔහොම කියලා සයිබර් වීරයෙක් වෙන්න පුලුවන් බං......
    ඒත් බොරු ෂෝ දාන්න තරම් මට පු& ගායක් නෑ.....
    ජොබ් එකක් කරනවනම් ඒක හරියට කරපං......
    එච්චරයි
    (මගේ අතිදැකීම් වලට අනුව නම් තියන එවුන් තියනවා කියලා කෑ ගහන්නේ නම් නෑ :lol::lol::lol:)
    :yes::yes::yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මහසෝනා;9763091 said:
    එක තමා මචං .
    මම අර්ජුන හරිද වැරිදීද කියන්න යන්නේ නැහැ .
    හැබැයි අර්ජුන එයාගේ වගකීම රටවෙනුවෙන් කළා.
    බෑට් එක අරගෙන ගියේ සුද්දෝ එක්ක කෙලගන්න.
    කොහොම හරි 1996 අපි දින්නා
    අර්ජුන දැන් මොනවා කිව්වත් එයාගේ කාලේ එයා වැඩේ හරියට කරා
    ඔය දැන් මහලොකුවට කෑ ගහන අය ක්‍රිකට් වලට මොනවද කරපු සේවය .
    කාට හරි මඩ ගහපු එක තමා කලේ

    Arjuna witharak newe sarath fonsekath eda wagakeema hariyata kala!! Kuhaka deshapaalaneta enna pera!!! Awata passe thamai kiyanne monawada kiyala nodena katha karanne dennama!!!
     
    Me abeysundarayada?????????Mekatanam mama eda post walath banala ethi!!
    Me mona mahidayekda!! mUU mokada??? Mama kiwwe Rajapakse!!!:lol::lol:

    දැන් හිමිට ලිස්සපන් .
    මහින්ද කරන්නේ මහින්දගේ ජොබ් එක කවුද එක නොදන්නේ .
    සනත් කොහොම හරි ටිම් එකට දාගන්න පුළුවන් උනානම්
    ITN එකට ගේම් චේන්ජ් කරන්න වෙන්නේ නැහැ :lol::lol::lol::lol:
     
    අනේ ගොනෝ මම දාපු post එකේ තියෙන්වද අර්ජුන කියපු එක පහු වෙලා තේරුන් ගත්තෙන් කියල මට කෙසේ වෙතත් උඹටනම් කියන දේවත් හරියට තේරෙන්නෙ නෑ වගේ. උඹ මෝඩයෙක් වෙන්න ඇති ඒත් මචං ඒක ප්‍රසිද්ධියේ පෙන්නන්න එපා.
    [/LEFT]

    උබට ඕකට තර ගහන්න ඕන නැහැ
    මම කිව්වේ ශ්‍රී බෝයි කියන අවජාතක ඉන්දියන් කාරයට :lol::lol::lol:
    අනුන්ගේ තොප්පි නිකං දාගන්නේ මොකටද
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැටියා;9763106 said:
    :D:D:D
    මටත් ඔහොම කියලා සයිබර් වීරයෙක් වෙන්න පුලුවන් බං......
    ඒත් බොරු ෂෝ දාන්න තරම් මට පු& ගායක් නෑ.....
    ජොබ් එකක් කරනවනම් ඒක හරියට කරපං......
    එච්චරයි
    (මගේ අතිදැකීම් වලට අනුව නම් තියන එවුන් තියනවා කියලා කෑ ගහන්නේ නම් නෑ :lol::lol::lol:)
    :yes::yes::yes:

    Ne!!Umba mage rassawa mekata gaawagaththama mama eekata uththara denna awashayai!!
     
    Mar 29, 2011
    12
    2
    0
    එහෙම රටට විරුද්ධව කරපු කුණු කතාවක් කියපන්කො!!

    උබ නම් මහාම මහා තකතිරුවෙක් බන්.උබ වචන හොය හොය ඉන්නවා විතරයි නෙද?මොඩයා නොවි බලපන් කරන කරපු වැඩ දිහා.
     
    • Like
    Reactions: පැටියා
    Mar 19, 2011
    247
    18
    0
    ජනාධිපතිට පොඩි හින්ට් එකක් ගහනව .. ඒක නම් එච්ච්ර හොඳ නෑ වෙන රටකදි එහෙම කියන එක.. ඒ ඇරෙන්න අර්ජුන මේ වීඩියෝ එකේ නම් රටට හානිකර කිසිම දෙයක් කියන්නෙ නෑ.. දිල්ශාන් සංගා ගැන හොඳ කියනව. මිඩ්ල් ඕර්ඩර් එක ගැන සෑහීමකට පත් නැහැ කියල කියනව.. ඒක ඉතින් අපිට උනත් පේන දෙයක් නේ... හරියට මේක බලල කතාකරපල්ල නිකම් අර්ජුනට දොස් කියන්නෙ නැතුව..

    :yes::yes::yes::yes::yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මහසෝනා;9763133 said:
    එහෙනං නොදී පලයන් යන්න :lol::lol::lol::lol:

    Shahhhhhh!!! oya thiyenne Budhdhimathage niyama Tharkaanukuula uththaraya!!! Maru!!! Mare maru!! Ohoma yan!!!:lol::lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Api Den Mach balanna grdara yanwooooooo!! Baiiiiiiiiiiiiiiiiiiiiiiiii

    Ithuru tika heta balamu!!
     
    Shahhhhhh!!! oya thiyenne Budhdhimathage niyama Tharkaanukuula uththaraya!!! Maru!!! Mare maru!! Ohoma yan!!!:lol::lol:

    දැන් උබත් කියන්නේ මම කියන එකම තමා ගොනෝ අන්තිමට

    එකේ නෙවෙයි මෝඩයෝ මම කිව්වේ මම කිව්වේ .
    මහින්ද අබේසුන්දරය ගැන උබ දැන් කියනවා මහින්ද රාජපක්ෂ ගැන

    මම මෙච්චර වෙලා කිව්වේ මහින්ද අබේසුන්දර ගැන
    උබ මෙචර වෙලා කිවලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ගැන
    දැන් අහනවා කෝ තර්ක විතර්ක කියලා
    අනේ යකෝ අම්මලා උබට කන්න දුන්නේ තණ කොලද ?:lol::lol::lol::lol:
     
    Mar 29, 2011
    12
    2
    0
    මහින්ද රාජපක්ස අපි සතා සව්පාවට පවාකරුනා ව දක්වනවා කියලා මතකනෙ නිදහස් දවසෙ කරපු කතාව. එවෙලාවෙම සරත් ෆොන්සෙකා වෙනුවෙන් කරපු පෙලපාලියට මැරයො දම්මලා පොලිසිය බලන් ඉදිද්දිම ගැහුවා.අපෙ ගොන් හරක් ජනතාවට පෙන්නෙ වචනෙ විතරයි.ගහපු එක පෙන්නෙ නැහැ.හරි ෂොක් ජනාධිපති කිය කියා පු* උඩදාගෙන තප්පුලනවා.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    :yes::yes:
    Umbata thiyana vichaara budhdhiya meke inna meeharakta ne ban!!

    මහසෝනා;9762987 said:
    විචාර බුද්දිය නෙවෙයි යකෝ ඌට අර්ජුන කියපු එක දැනුයි හරියට තේරිලා තියෙන්නේ.
    හරියට උබට වගේ :shocked:
    එකට විචාර බුද්ධිය කියන්නේ උබ වගේ උන්මත්කයෝ තමයි.:lol::lol::lol:
    :lol::lol::lol:එකට කියන්නේ ටියුබ් ලයිට් කියලා.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දැන් උඹ මේ මට නෙවෙයි කියල තියෙන්නෙ.තමන් ටයිප් කරන්නෙ මොකක්ද කියලවත් හරියට දන්නැති එකෙකුට කියල දෙනවට වඩා හොඳ පඹයෙක්ට කියල දෙනව.
    උඹේ මෝඩකම වහගන්න ඉතින් තව තව තර්ක දාපං.
    මම හිතුවෙ උඹට තියෙන්නෙ පොඩි මෝඩ කමක් කියල.බලන් ගියහම උඹ අලි මෝඩයෙක්නෙ
    .උඹත් එක්ක තර්ක කරන කාලෙත් අපරාදෙ
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,825
    472
    83
    Sri Lanka
    යුධ ජයග්‍රහණයට දායක වී වීරයෙක් වූ ෆොන්සේකා දේශපාලන කුකුල් දඩයමේ ගිහින් කලවැද්දෙක් බවට පත්විය!!
    96 ලෝක කුසලානය මෙරටට ලබාගැනීමට දායක වී වීරයෙකු වූ අර්ජුන කුහක දේශපාලනයට ගොස් කලවැද්දාගේ එල්ලුනේය!!

    දේශපාලන කුහකත්වය නිසා ෆොන්සේකාට රට අමතකවී රටට අපහාස ගෙන දෙන්නට විය!!
    දේශපාලන කුහකත්වය නිසාම අර්ජුනටද ක්‍රීඩාවත් රටත් දෙකම අමතක වී රටේ නායකයා අපහාසයට පත් කරන්නට විය!!

    දෙදනාම රටේ බහුතර දේශහිතෛශී ජනතාව විසින් අද වීරත්වයෙන් ද්‍රෝහීත්වයට තල්ලු කර ඇත!!

    දෙදෙනාම ඉල්ලාගෙන කෑහ!! ඇදගෙන නෑහ!!

    දෙදෙනාම ඉතිහාසයේ කුණුකූඩයට තමන්ගේ කුහකත්වය නිසාම තමන්ම පාර කපා ගත්හ!!! ජේවීපිය පාරට තාර දමා දුන්හ!!

    හේතුව දෙන්නාටම අනෝමාගේ හාල් කැවිලද කොහෙද!!

    (Copied from my other thread)

    ane palayan ban yanna...96 mataka tiyaganin..kalawadda kawda kiyala dannwane...gotabaya
     
    Me abeysundarayada?????????Mekatanam mama eda post walath banala ethi!!
    Me mona mahidayekda!! mUU mokada??? Mama kiwwe Rajapakse!!!:lol::lol:

    මහින්ද රාජපක්ස අපි සතා සව්පාවට පවාකරුනා ව දක්වනවා කියලා මතකනෙ නිදහස් දවසෙ කරපු කතාව. එවෙලාවෙම සරත් ෆොන්සෙකා වෙනුවෙන් කරපු පෙලපාලියට මැරයො දම්මලා පොලිසිය බලන් ඉදිද්දිම ගැහුවා.අපෙ ගොන් හරක් ජනතාවට පෙන්නෙ වචනෙ විතරයි.ගහපු එක පෙන්නෙ නැහැ.හරි ෂොක් ජනාධිපති කිය කියා පු* උඩදාගෙන තප්පුලනවා.

    ඔය ලෙඩේ තියෙන්නේ ශ්‍රී බෝයි වගේ අවජාතක උන්ට
    ඉපදිලා තියෙන්නේ පස්ස පැත්තෙන්ද කොහෙද