Arkham Knight......මම උබ එක්ක එකගයි.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අපේ උන්ම කෙල ගන්න කොට දුකයි බන්..කෝ මේ දාපු එකා ඇඩ්මින්ට කියලා වහපන්

    දාපු එකා ආවා...මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්න කියලද කියන්නෙ..:oo::eek::sorry:
    කොහොමද එහෙම කරන්නෙ....GTට කියන්නෙ කෝමද?උබවත් කියල ත්‍රෙඩ් එක ක්ලෝස් කරල දීපන්කො..:(
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16591415 said:


    :rolleyes::rolleyes: එතුමගේ පරණ අයිඩී එකත් එක්ක වත් රණ්ඩුවක් වුනාද මන්දා :rofl::rofl: ඔය අයි ඩී එකත් එක්ක නම් මොකුත් අවුලක් වෙලා නෑ මට මතක විදියට. උඹට තේරුණ එක එතුමට නොතේරුණ එක තමයි අවුල :baffled::baffled: මගෙත් වැරැද්ද නොදන්න උන්ට ෆිට් එකේ කතා කරපු එක. ඒකෙන් වුනේ හෙක්ටර්ගේ ත්‍රෙඩ් එක චාටර් වුන එක :baffled::baffled::baffled:

    අනේ මන්දා...වෙනදා වගේ හින්දි සින්දුවක් ගැන හරි නිලියක් ගැන හරි ත්‍රෙඩ් එකක් දාගෙන හිටියනම් මේ ප්‍රශ්න නෑ නොවැ...:(:dull:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ ත්‍රෙඩ් එක ආයේ උඩ නොඇද ඉන්නයි හිතුවේ..ඒත් මේ දවස් වල එලකිරියේ යන සමහර ත්‍රෙඩ් දැක්කම මේක ආපහු බම්ප් කරන්න හිතුනා...මේ පෝස්ට් එක අයිත් පොර දැන්නම් එලකිරියේ පේන්න නෑ...ඒත් මම ඌ දාලා තියෙන අදහස තාමත් පිලිගන්නවා...කාටවත් මගේ ඒ මතය සන්ශෝදනය කරන්න බැරි උනා...එහෙම කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් තාර්කිකව කරුනු දක්වලා මගේ මතය වෙනස් කරන්න... :rolleyes: