Arm Wrestling Sri Lanka

planner123

Well-known member
  • May 22, 2018
    7,926
    13,667
    113
    මා ප්‍රිය එළකිරි හිතවතුනි,
    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට arm wrestling සඳහාම වෙන් වූ Youtube නාලිකාවක් ගැනයි මේ කියන්නෙ :cool::cool::cool:
    Bull And Rhino

    පහල video එකක බලල ඔයාලම තීරණය කරන්න. බලලා හොඳයි නම් channel එකත් subscribe කරන්න.

    More videos are on the way :love: