okama thama ban mamath ahanna giyeලිනක්ස් වලට ඔය බිජ්ජ ඉන්ස්ටෝල් කරන්නෙ මොකටද ??
Alternate magulak wadak naha. technology eka thamai wadagath. Thamange awashyathawayata wade karaganna use karanna. nikan boruwata eka eka company walata or platform walata fanboy wela maraganna eka noobs la karana deyak. issara thamai ehema ewun hitiye. ung hena godeවෝ මගුලක් නෙවෙයි බන්.මයික්‍රොසොෆ්ට් එකෙන් ලිනක්ස් ෆවුන්ඩේශන් එකේ මුල් පුටු සල්ලි වලට අරගෙන ඉන්නෙ කියල දන්නව ඇතිනෙ.උන් ලිනක්ස් වලට මාර ආදරයක් තියෙන්නෙ.වින්ඩෝස් ඇතුලෙම සබ් විදියට ලිනක්ස් දෙනව.දැන් ලිනක්ස් ඉන්ස්ටෝල් කරගන්න ඕනෙම නෑ.ඕල් ඉන් වන්.
ලිනක්ස් යූස් කරන්න ඕනෙ ඕල්ටනේට් වලට හුරුවෙන්න.දැනටමත් ලංකාවෙ බහුතරයට මයික්‍රොසොෆ්ට් ඔපිස් වල විතරයි වැඩ කරන්න පුලුවන්.
උන් හදන්නෙ ඕකටත් මයික්‍රොසොෆ්ට් ප්‍රොඩක්ට්ස් දාල මාකට් එක මොනොපොලි එක හදාගන්න.
2 mer ekatu unmer issrhta loku wadk kra gann pluvanලිනක්ස් වලත් මයික්‍රොසොෆ්ට් ප්‍රොඩක්ට් නම් යූස් කරන්නෙ වින්ඩෝස්ම යූස් කරහල්ලකො.මොකටද ලිනක්ස් ??
Alternate magulak wadak naha. technology eka thamai wadagath. Thamange awashyathawayata wade karaganna use karanna. nikan boruwata eka eka company walata or platform walata fanboy wela maraganna eka noobs la karana deyak. issara thamai ehema ewun hitiye. ung hena gode
අපිනම් සදාකලික ඔපෙරා සහ විවල්ඩි යූස් කරන්නෙ. වින්ඩෝස් PC එකක් අල්ලපු කාලයක් මතක නෑ.![]()
