Army එකේ officers ලා මොකද කරන්නේ ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    යුද්ධයක් / රටේ වෙන case එකක් නැති කාලෙට ආමි එකේ අය මොකද කරන්නේ
    උදේට ගිහිල්ලා හවසට ගෙදර එනවද ?

    Navy / Airforce නම් කරන්න වැඩ තියෙනවා කියන්න පුලුවන් හැබැයි army එකේ එහෙම කරන්න කියලා දෙයක් නෑනේ ?
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    යු.හ කාර්වල ඇවිත් සමහර උන් කොහෙ හරි පාක් කරන් නිදියන් ඉන්නව මන් දැකල තියනව් යුනිෆෝර්ම් පිටින්.. හැමදාම උන් ටිකනම් ඒක කරන්නෙ..
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    යුද්ධයක් / රටේ වෙන case එකක් නැති කාලෙට ආමි එකේ අය මොකද කරන්නේ
    උදේට ගිහිල්ලා හවසට ගෙදර එනවද ?

    Navy / Airforce නම් කරන්න වැඩ තියෙනවා කියන්න පුලුවන් හැබැයි army එකේ එහෙම කරන්න කියලා දෙයක් නෑනේ ?
    forces kiyanne, yuddeta witharak ona wena ekak newi bn, unta wada thiyena,

    Administration, National Security, VIP security, Social security, Buddi ansha wada katayuthu ohoma godak dewal thiyenwa bn, local , international , monitoring thama godakma. One welawaka alert eke inna ona situation ekak awoth muna denna.

    Ehema nam fire brigade ekak onema nane bn, gini niwana upakarana beda deela inna puluwan ne.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    paarata bassahama private wahana kiyak nam hambenawada forces wala kollo driversla amme itin ape tax thamai. Classes laga ki denek nam innawada lokkange lamai geniyanna awit.
    මම දන්න office එකක වැඩට එකෙක් ආවා
    උගෙ තාත්තා ආමි එකේ officer කෙනෙක්
    පුතාවයි අම්මවයි office එකට දාන්න සුපිරි ආමි car එකක් එනවා ආමි Driver එක්ක තෙල් පෝලිම් කාලෙත්
    ගෑනුයි, ලමයි වෙන private office වල වැඩට යන්නෙත් රජයෙ වාහන වලින්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    forces kiyanne, yuddeta witharak ona wena ekak newi bn, unta wada thiyena,

    Administration, National Security, VIP security, Social security, Buddi ansha wada katayuthu ohoma godak dewal thiyenwa bn, local , international , monitoring thama godakma. One welawaka alert eke inna ona situation ekak awoth muna denna.

    Ehema nam fire brigade ekak onema nane bn, gini niwana upakarana beda deela inna puluwan ne.
    +Disaster Management

    thamange wahanen mama dakala thiyenwa eka
    Samaharu thamunge salli walatama gatta waahane army ekta denawa rent ekata. diila eekama thamange official waahane vidihata illagannawa.
    Thaman lagama tiyena nisaa waahane hodata maintain wenawa. Monthly rental ekath thamantama hambenawa thamaage weda walata use karalath. Cmri arthel ratak meka.

    Yudde kaale nm owa tibbta kmk nee. Mokda oya minissunge family walatama threat1 tibba nisaa. Den nm officerta witarak waahane + driver hitiyama ethi. Family ekata ooni nee
    ------ Post added on Apr 8, 2025 at 6:23 PM
     
    • Wow
    Reactions: Yin And Yang