a yako jvp ekata ganna thibba wela gatha na, aya aragalayatath panela ekath kalama damma. dan mona de kalath wadak na.මේ ගමන උන් රෙඩි පිට ඉන්නේ බොරුවට ගහන්න ගිහින් වැඩක් නෑ, ගෙවල් ඉන්සුවරස් කරලා. ජෙප්පන්ට දී කියලා හිතන්නත් බෑ මොකද මුන් අස්වෙන්නේ නෑ. හීන් නූලෙන් ගේම දෙමු. SF president champika prime minister.
Army ඉල්ලා සිටිමු උන් අනිවාර්යෙන් කරලා දෙයි.
මුන් බැස්සම මුහුදේ නැව් නෑ ඇදලා දෙයි navy කියලා
foreign embassy වලට අපේ නායකයන් තීරණය කරන්න ඉඩ නොදෙමු.
next election ජෙප්පන්ට දෙමුa
