Army Camp Eka Blast Karapu Eka Ahuwuna

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,451
    45,599
    113
    මෙම වසරේදී නොසිතූ ලෙසින් ගිනිගැනීම් සිදුවන බවට ජ්‍යෝතිෂවේදියෙකු කළ ප්‍රකාශයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතාබහට ලක්ව තිබෙනවා.

    ප්‍රවීණ ජ්‍යෝතිෂවේදියෙකු වන මංජුල පීරිස් මහතා විසින් පසුගිය අප්‍රේල් මස රුපවාහිනී වැඩසටහනක දී කරන ලද එම අනාවැකිය සත්‍යයක් වූ බවයි සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අදහස් දක්වන්නන් පවසන්නේ.


    එම අනාවැකියේ හඬ පටය පහතින් ඇසිය හැකියි.


     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    එකෙනුත් හම්බකරන් කන්නද යන්නේ...අවුරුද්දේ මුල ඔය වගේ කනා පොට්ට කතා 10ක් විතර කියල එකක් හරිගියා ගමන් මාකට් කරන්න තියෙන්නේ :rofl::rofl: