Army Commander අයින් කරලද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ගුපියො රචනා ලියයි හමුදාපතිතුමාගෙ හොද ගැන කියල..🤣🤣🤣🤣
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Pro ගොට්ටෙක් අයින් කරලා ultra pro max ලැට් හෝදන ලෙවල් එකේ එකෙක් පත්කර ගත්තා.. amo amo නන්දසේන
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    බලන්නකෝ ඕක පොලිටික්ස් වලට එන්නේ නැද්ද කියලා ෆොන්සේකා වගේ.ඕක තමා ඊළඟට අපිට එන හෙනේ .පුළුවන් ඉක්මනින් මෙහෙන් පැන ගනිල්ලා​

     
    • Like
    Reactions: -333- and skymicro

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,810
    39,752
    113
    Homagama
    ඒ කියන්නේ දෙන්නා ජොබ් දෙක මාරු කරගෙනද?

    මොකුත් වෙලා නෑ යකෝ දෙන්න job දෙක මාරු කරන එච්චරයි

    කොහොමත් සවේ හමුදාපති ඉන්න ගමන් මණ්ඩලික ප්‍රධානි කමේ තමයි හිටියේ. ඒකම ස්ථිර කිරිමක්නේ කරලා තියෙන්නේ.