army kollonge fun

JokerFan

Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    pora ekada danne na ohoma kare

    uniform adan karana ekai awlakata thiyenne. koti tika dan oya video eka aragena watetama yai. yaanthan jathyanthare shape karagaththa witharai. eelagata un mona kiyaida danne na. okunta beli kapana ewa pennala wadak na ban. mama nam kiyanne ila adenakam hina wenna ookun diha balaagena :yes::yes:

    ow bn, un oya gon athal hamathissema denawane bn, army officer ta thibbe nondi hinawak dala , selfieyak gahala shape eke inna. dan oka adin nawathinne naane, match ekak gahuwath, janadipathi giyath okun higanno wage awith hamdama udgoshanaya karaanwa, eeta wada deyak karanna ba munta.... :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මම හිතන්නේ දිප්ලෝමටික් සෙකියුරිටි එකේ වෙන්න ඇති, එකයි යුනිෆෝම් ඇත්තේ. පොරට අවුලක් නැ එම්බසි එකට ත්‍ර්ට් එකක් කල නිසා දෙමෙල්ලු. එත් වෙන කෙස් වලට ඕක හැරස්මන්ට් එකක් හැටියට එනවා. එතකොට ඉතින් අප්සෙට්. උන්ට වාසියි. ගොන් ආණ්ඩුව දැන් ඔය මනුස්සයව කෝල් ඔෆ් කලාම සිංහලු ඉතින් රෙද්ද කඩාගෙන ඔය මනුස්සයට බැක් එකට දෙමෙල්ලුන්ගේ පලු යවයි. උන් ඒවත් රෙකෝඩ් කරලා තව ගේම් ගහනවා. ඕකනේ වෙන්නේ.

    ane manda ban. ape army eken parikshanayak karata awlak na. e ape athule neethiyane. pita un agili gahanna awoth awul

    ow bn, un oya gon athal hamathissema denawane bn, army officer ta thibbe nondi hinawak dala , selfieyak gahala shape eke inna. dan oka adin nawathinne naane, match ekak gahuwath, janadipathi giyath okun higanno wage awith hamdama udgoshanaya karaanwa, eeta wada deyak karanna ba munta.... :rolleyes:

    eekane ban apathayo tika ganan gaththa wadi ban
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ane manda ban. ape army eken parikshanayak karata awlak na. e ape athule neethiyane. pita un agili gahanna awoth awul

    eekane ban apathayo tika ganan gaththa wadi ban
    ඕකට ලංකාවේ ආණ්ඩුව කරන දෙයක් තමා බන්. දිප්ලෝමටික් නම් ආයේ එංගලන්තේ උන්ට ඇගිලි ගහන්න බැ. මම හිතන්නේ නැ චන්දෙ කට උඩ තියන ආණ්ඩුව ඔය මනුස්සයාගේ දිප්ලෝමටික් සේවය තහනම් කරයි කියලා. එහෙම උනොත් විපක්ෂේ උන් එක අල්ලාගෙන ගේම ගහයි රණවිරුවෝ කියලා.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    england wala eun mewa iwasan inne kohomada manda bn, unta mala wadayak athi bn,eka eka ratawala anathayo me wage rangaddi unge rate... demalui, sikh eunui, palasteine unui, african,afghan unui, syrian nui okkoma kunu godwal ohene inne ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඕකට ලංකාවේ ආණ්ඩුව කරන දෙයක් තමා බන්. දිප්ලෝමටික් නම් ආයේ එංගලන්තේ උන්ට ඇගිලි ගහන්න බැ. මම හිතන්නේ නැ චන්දෙ කට උඩ තියන ආණ්ඩුව ඔය මනුස්සයාගේ දිප්ලෝමටික් සේවය තහනම් කරයි කියලා. එහෙම උනොත් විපක්ෂේ උන් එක අල්ලාගෙන ගේම ගහයි රණවිරුවෝ කියලා.

    mata thiyena prashne koti me video eka pennagena eelaga awrudu tika higannage thuwale wage karaganna eka. anith prashne thamai, ape ekata uk neethiyen daduwamak deida kiyana eka ban. immunity level eka mokakda? udaharanayak gaththoth kisima waradak nokarapu kenekwa maruwath/rape ekak karath eth unge neethiyen daduwamak denna nadda? ape nethiyenda wada karanne?
     
    බැ මචන්. . දිප්ලෝමටික් හරි ඔෆිසියල් හරි පාස්පෝට් එකකින් ඉන්න කෙනෙක්ව කිසිම රටකදී අත්අඩංගුවට ගන්න බැ, කරන්න පුළුවන් එහෙ ස්ටේට් ඩිපාට්මන්ට් එකට හෝ ෆොරින් මිනිස්ට්‍රි එකට කියන්න පුළුවන් ලංකාවේ ආණ්ඩුවට මනුස්සයා කැදවා ගන්න, මෙහෙම මෙහෙම ඇලිගේෂන් එකක් තියනවා කියලා. මිනිමරලා ද්‍රග්ස් ගෙනල්ලා වගේ කෙස් නම් අදාළ පුරවැසිබාවය තියන රටේ නීතියෙන් තමා දඩුවම් දෙන්නේ. ලංකාවේ ඔහොම සිද්දියක් උනා 1970-80 ගණන්වල. ඒ සිද්දිය දැන් ටයිප් කරන්න කම්මැලියි. පස්සේ කියන්නම්. එක්තරා රටක තානාපති කෙනෙක් ලංකාවේදී එයාගේ ගැනිව මරලා තානාපති නිල නිවසේ ගිනිගොඩක් ගහලා පිච්චුවා, සින් එක ගැනී ලංකාවේ කොල්ලෙක් එක්ක නයිට් ක්ලබ් ගිහින්. එකේදී උනේ ඒ තානාපතිව කැදවා ගත්ත එක විතරයි.
     
    ah ela. ehenam kollata awlak na :cool::cool:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    uba narcos balala thiyenwwda
    eke DEA attache pablo/drug dealerls allanna game denne oya immunity eka hinda thmaa Colombian neethi walin ringala
    පාකින් ටිකට්,හයි ස්පීඩ් ටිකට් එකේ ඉදන් ද්‍රග්ස්,මිනීමැරුම්, එස්පියනාජ් වෙනකන් ඉමියුනිටි එකෙන් කවර් වෙනවා. හැබැයි අලිගේෂන් ඔප්පු උනොත් ආයේ ජීවිතේට ඒ රටට යන්න බැ, නෝමල් පාස්පෝට් එකකින් ගියොත් බඩු හරියටම හරි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    he should remain in silence as I think.
    This is not diplomatic & will be a incident of giving arms to the tamil hooligans in Europe.
    those tamil idiots well know to manipulate these incidents for their benifits.

    dan kiyay ohoma thama kiyala civil minissunge beki kapuwe.
    army personals, specially high ranking officers should behave more diplomatically in foreign soils, when they represent us.
     
    :yes::yes::yes::yes:

    අනිවාර්යෙන් ඕක තමා වෙන්නේ දතයියේ.. ඕකුන් හැමදාම කරන්නේ සිංහලු අවුස්සලා වීඩියෝ කරලා එක පෙන්නනවා. අපරාදේ මනුස්සයාගේ ඩිප්ලෝ ජොබ් එක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    You must spread some Reputation around before giving it to ruchira55 again.

    rep+ :cool:

    he should remain in silence as I think.
    This is not diplomatic & will be a incident of giving arms to the tamil hooligans in Europe.
    those tamil idiots well know to manipulate these incidents for their benifits.

    dan kiyay ohoma thama kiyala civil minissunge beki kapuwe.
    army personals, specially high ranking officers should behave more diplomatically in foreign soils, when they represent us.

    uu athal ekata wage ban karanne. series munakuth newe thiyenne. uba kiwwa wage dan oya video eka pannala koti tika kenda kanda karala manawa himikam karayonta kiyai