Army much better

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,916
    35,857
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගාල්ලේ 💉 එන්නත් ගන්න පැය 6ක් විතර පොලිමේ හිටියා ට Army එකේ අය ⁣නිවැරදිව ⁣පෝලිමට ඇතුලත් කරා..ඒ වගේම හමුදා වේ අය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට ගොඩක් උදව් කරා.......පොලිමේ අයට වතුර බෝතල් ..බීම බොතල් (ගාල්ලේ පොලිසිය )නම් දුන්නා .....ගොඩක් හිටියේ ගාල්ලේ නගර ට දුරින් නෙලුව තවලම උඩුගම ,මාපලගම,කරන්දෙණිය වගේ කට්ටිය ....පොලිමේ හිටපු අවු.60 අයගේ ඉවසීම නම් හිතා ගන්න බැහැ ................

    .⏰ හමුදාවේ සෞඛ්‍ය අංශයක් තිබුණේ .....ඒ අය වැඩ වර්ජනය කරන්නේ නැහැ නේ........
    AEAECF42-2509-41E6-8B74-77B25DA1E853.jpeg


    copied
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කොටිය නිසා අපිට හමුදාවෙ ලොකු මෑන් පවර් එකක් හැදුනා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපිට එපා ආමි කාරයො
    අපිට ඕන පොරත්ව මෙන්ටල් ස්ට්‍රයික් ගෝතයො ටික