ගාල්ලේ
එන්නත් ගන්න පැය 6ක් විතර පොලිමේ හිටියා ට Army එකේ අය නිවැරදිව පෝලිමට ඇතුලත් කරා..ඒ වගේම හමුදා වේ අය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට ගොඩක් උදව් කරා.......පොලිමේ අයට වතුර බෝතල් ..බීම බොතල් (ගාල්ලේ පොලිසිය )නම් දුන්නා .....ගොඩක් හිටියේ ගාල්ලේ නගර ට දුරින් නෙලුව තවලම උඩුගම ,මාපලගම,කරන්දෙණිය වගේ කට්ටිය ....පොලිමේ හිටපු අවු.60 අයගේ ඉවසීම නම් හිතා ගන්න බැහැ ................
.
හමුදාවේ සෞඛ්‍ය අංශයක් තිබුණේ .....ඒ අය වැඩ වර්ජනය කරන්නේ නැහැ නේ........
copied
.
copied