Around Sri Lanka by Bike

firerix

Well-known member
  • Jan 29, 2018
    3,148
    4,416
    113
    පළවෙනිම දේ උබ සිරාම කොල්ලෙක් ඔයවගේ ගමනක් තනියම ගියාකියන්නේ ...කොල්ලෝ බල්ලෝ එකතු කරගන යන්න ගියානම් ඕක යන්නවෙන්නේ නැ ..ගියත් ඔය අලි කෙස් වලදී පස්ස ගහයි..මට දැකපු ගමන් මතක් උනේ The Motorcycle Diaries ...උබ ඔය 8000 වියදම් කරලා ගත්හ එක්ස්පීරීයන්ස් එක මටනම් ලක්ෂ ගානක් වටිනා මොකද මට කවදාවත් ලක්ෂයක් වියදම් කරත් ඔය එක්ස්පීරීයන්ස් එක ගන්න බැ ...