Around Sri Lanka by Bike

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    තනියෙන් යන්න කම්මැලි හිතුනේ නැද්ද බන්? තව දෙතුන් දෙනෙක් අඩගහන් යන්න තිබ්බේ.
     

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    patta bn. mamath mannar gihin thiyenawa bike eke. Discover 100 gihin enna 800km withara thibune mata matahaka widiyata. ela bro. thread eka dekkama matath yanna hithuna lankawa wate :D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ කියන්න වචන නෑ.. :love:
    පට්ට එක්ස්පීරියන්ස් එකක් නේහ්.. අලියා ගාවින් ගිය සීන් එකනම් මට එච්චරම ඇල්ලුවේ නෑ.. මොකද මම දැකල තියෙන සමහර අප්සට් වීඩියෝ නිසා..:baffled:
    ඔය වගේ ගාණක් වියදම් කරලා ඔය වගේ ටුවර් එකක් ගිහින් ආවාම දැනෙන සතුට උඹට වියදම් උන රුපියල් 8000, ලක්ෂ ගාණකින් වැඩි කළත් ගන්න බෑ..:yes:

    ආහ් මචන් ෆොටෝස් දානකොට තව පොඩ්ඩක් සයිස් එක අඩු කරලා විස්තර දානකොට ෆොන්ට් සයිස් එකත් 4 වගේ දාපං.. එතකොට ත්‍රෙඩ් එකත් ලස්සනයි..:cool:
    ජය වේවා..:)

    +Rep​
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    උඹ නම් එල කොල්ලෙක් බන්. ජය වේවා! තව මේ වගේ එව්වා යන්න ලැබේවා.

    කාරණා කීපයක්ම දැක්කා.
    1.උඹ බය නැතිව තනියම ගිය එක. කට්ටියක් සෙට් කරන් යන්න හිටියානම් මලාට යන්න වෙන්නෙ නැති ගමනක් ඕක.
    2.ගංවතුර, අලි කේස් වලදි හැරෙන්නෙ නැතුව ගිය එක.
    3.රුපියල් 8000කින් ගිය එක. ඕක බර ගානක් වියදම් වෙන වැඩක්නෙ.

    මමත් ඔය වගේ යන්න ආසයි බන්. බයික් වල නම් බෑ. මට නම් ලොකුම අවුල අලියෝ ඉන්න පාරවල් වල එලවන එක. එහෙම අත්දැකීමක් තාම නෑ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    කියවනකොටත් කොන්දෙ කැක්කුම හැදෙනව බන් . ඒ තරම් බයික් එපා වෙලා තියෙන්නෙ මට :baffled::baffled::baffled::baffled:. පට්ට ගමන හැබැයි .රෙප් ++++