Around The World 360

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    12072586_10207389645200770_7379616445048014699_n.jpg

    ලංකාවේ කොල්ලෙක් බයික් එකෙන් ලෝකේ වටේ ගිහින්,
    ලංකාවටත් ඇවිත්,ලංකාවේ අය බයික් එකේ ගේද්දි කේස් ඇඳලා තියෙනවා
    අනිත් රටවලනම් එහෙම වෙලා නැහැ
    කොහොමත් අපේ අයමනේ වල කපන්නේ

    karte-gross.jpg

    http://aroundtheworld360.ch/

    photos 2nd page eke
     
    Last edited:

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    වීඩියෝ එක නම් බැලුවේ නෑ බන්.. එත් පට්ට ඩයල් එකක් නේ.. ලංකාවේ එවුන් නම් ඉතින් අන්තිමට පුළුවන් නම් බයික් එක ගේනකොට කෑලි ටිකත් ගලවයි..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    වීඩියෝ එක නම් බැලුවේ නෑ බන්.. එත් පට්ට ඩයල් එකක් නේ.. ලංකාවේ එවුන් නම් ඉතින් අන්තිමට පුළුවන් නම් බයික් එක ගේනකොට කෑලි ටිකත් ගලවයි..

    :lol::lol::lol::lol:
    කෝකටත් ලංකාවට අන්තිමට එන්න කියපන්
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මේ වගේ දෙයක් මිට කලිනුත් ලංකාවේ සෙට් එකක් කරලා තියෙනවා. 1900 බර ගණන් වල. ඒ සෙට් එකට USA වලට එන්න දීලා නෑ.
    කොහොම නමුත් එල වැඩක්
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ වගේ දෙයක් මිට කලිනුත් ලංකාවේ සෙට් එකක් කරලා තියෙනවා. 1900 බර ගණන් වල. ඒ සෙට් එකට USA වලට එන්න දීලා නෑ.
    කොහොම නමුත් එල වැඩක්

    me set ekath lagadi berlin idan battaramullata (12,500 km) bike wala awa

    8524.JPG

    P9180204.jpg
     
    Last edited: