paw ban...කොමිෂන් එක ගන්න..complain nokara hodin kiyahan...
DangerMan119 Well-known member Jul 17, 2013 6,027 1,324 113 on the ROOF Sep 23, 2017 #21 paw ban...කොමිෂන් එක ගන්න..complain nokara hodin kiyahan...
Hora_Nariya Well-known member May 15, 2017 5,846 528 113 Sep 23, 2017 #22 upulpdn said: eth mala wadyak oka. mama nam kiyanawa mama thoragannam thanks kiyala. un gassagena yanawa Click to expand...
upulpdn said: eth mala wadyak oka. mama nam kiyanawa mama thoragannam thanks kiyala. un gassagena yanawa Click to expand...
Mewan_Rose Well-known member Aug 14, 2016 3,651 570 113 Sep 23, 2017 #23 AnuradhaRa said: පව් මොන පව්ද? පව් දෙන්ඩ එනව මෙතන අපිට? මටනං ඔය ඇඟේ ගහන එවුන්ව පෙන්නන්ඩ බෑ Click to expand... උඹ මහා නපුරු මිනිහෙක්,කෙල්ලෙක් set වෙන්නේ නැති එක පුදුමයක්ද?
AnuradhaRa said: පව් මොන පව්ද? පව් දෙන්ඩ එනව මෙතන අපිට? මටනං ඔය ඇඟේ ගහන එවුන්ව පෙන්නන්ඩ බෑ Click to expand... උඹ මහා නපුරු මිනිහෙක්,කෙල්ලෙක් set වෙන්නේ නැති එක පුදුමයක්ද?
AnuradhaRa Well-known member Dec 25, 2010 61,416 1 42,491 113 Sep 23, 2017 #24 Mewan_Rose said: උඹ මහා නපුරු මිනිහෙක්,කෙල්ලෙක් set වෙන්නේ නැති එක පුදුමයක්ද? Click to expand...
lpwicrama Well-known member Mar 29, 2015 17,955 1,482 113 Nawalapitiya Sep 23, 2017 #25 upulpdn said: eth mala wadyak oka. mama nam kiyanawa mama thoragannam thanks kiyala. un gassagena yanawa Click to expand...
upulpdn said: eth mala wadyak oka. mama nam kiyanawa mama thoragannam thanks kiyala. un gassagena yanawa Click to expand...
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Sep 23, 2017 #26 ඊයේ hair color එකක් ගන්න ගියා wife ට ඒකෙ කෙල්ලෙක් ඇවිල්ල මෙන්න මේක තමයි මිස්ගේ skin එකට හරියන්නෙ කියල පෙන්නුව එකක් මේ වගේ color එකක් ඒත් ගන්න කළින් මේක දැක්ක හොඳ වෙලාවට ඒ කෙල්ල කියන පාට එන්නේ කොන්ඩේ naturally light color අයට විතරයි. මම ඒක ඇහැව්වම කියනවා bleach කරන්න ඕනෙලු ඒක අරගත්තනම් නිකන් පාඩුයි.
ඊයේ hair color එකක් ගන්න ගියා wife ට ඒකෙ කෙල්ලෙක් ඇවිල්ල මෙන්න මේක තමයි මිස්ගේ skin එකට හරියන්නෙ කියල පෙන්නුව එකක් මේ වගේ color එකක් ඒත් ගන්න කළින් මේක දැක්ක හොඳ වෙලාවට ඒ කෙල්ල කියන පාට එන්නේ කොන්ඩේ naturally light color අයට විතරයි. මම ඒක ඇහැව්වම කියනවා bleach කරන්න ඕනෙලු ඒක අරගත්තනම් නිකන් පාඩුයි.