Arpico

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පව් මොන පව්ද?
    පව් දෙන්ඩ එනව මෙතන අපිට?
    මටනං ඔය ඇඟේ ගහන එවුන්ව පෙන්නන්ඩ බෑ :angry:

    උඹ මහා නපුරු මිනිහෙක්,කෙල්ලෙක් set වෙන්නේ නැති එක පුදුමයක්ද?:angry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඊයේ hair color එකක් ගන්න ගියා wife ට ඒකෙ කෙල්ලෙක් ඇවිල්ල මෙන්න මේක තමයි මිස්ගේ skin එකට හරියන්නෙ කියල පෙන්නුව එකක් මේ වගේ color එකක්
    91YeK1nCUNL._SY550_.jpg

    ඒත් ගන්න කළින් මේක දැක්ක හොඳ වෙලාවට
    revlon-colorsilk-hair-color-chart.jpg


    ඒ කෙල්ල කියන පාට එන්නේ කොන්ඩේ naturally light color අයට විතරයි.
    මම ඒක ඇහැව්වම කියනවා bleach කරන්න ඕනෙලු :angry:

    ඒක අරගත්තනම් නිකන් පාඩුයි. :sorry: