Arrest teen for hack and leak of DHS, FBI data

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    වයස අවු 16ක හැකර්වරයෙක් FBI/DHS දත්ත සොරකම් කර හසුවෙයි.

    12670040_1531771260455388_5389734092474409091_n.jpg


    එංගලන්තයේ අවු 16 ක් වයසැති තරුණයෙකු FBI සහ DHS (Department of Homeland Security) Data සොරකම් කිරිම වෙනුවෙන් අත් අඩංගුවට ගෙන ඇති අතර CIA / FBI / DHS ආයතනයන් වල පෞද්ගලික ඉමේල් සොරා ගැනිම මොහුට ඇති චොදනා වේ.දැනට මෙම තරුණයාගේ නම් ගම් කිසිවක් එළිකොට නොමැති බව සඳහන්..

    FBI සාමාජිකයන් 20000ක් සහ DHS සාමාජිකයන් 9000 කගේ පමණ පෞද්ගලික දත්ත සොරකම් කොට අන්තර්ජාලයට මුදාහැර ඇත.

    මෙම හැකින්ග් කණ්ඩායම “Crackas with Attitude” නමින් හඳුන්වනු ලබන අතර,ඔවුන් Motherboard වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ එම අත් අඩංගුවට පත් පුද්ගලයා ඔවුන්ගේ සාමාජිකයකු බවත් මේ අත් අඩංගුවට ගැනිම වෙනුවෙන් ඉදිරියේදී තව ප්‍රතිචාර දක්වන බව ඔවුන් සඳහන් කර ඇත.

    නමුත් FBI/DHS ප්‍රධානින් පවසන පරිදි එම data වැදගත් තොරතුරු නොවන බව සඳහන් කර ඇත.:lol:
    source Article
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    ඇයි දැන් ඕක අපිට කියන්නේ

    නමුත් FBI/DHS ප්‍රධානින් පවසන පරිදි එම data වැදගත් තොරතුරු නොවන බව සඳහන් කර ඇත.:lol:

    මෙන්න මේ හේතුව නිසා කිව්වේ....:eek:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    кσяη ησρє;19708929 said:
    නමුත් FBI/DHS ප්‍රධානින් පවසන පරිදි එම data වැදගත් තොරතුරු නොවන බව සඳහන් කර ඇත.:lol:

    මෙන්න මේ හේතුව නිසා කිව්වේ....:eek:

    වැදගත් තොරතුරු නෙවෙයි නම් කොහොමටත් වැඩක් නැහැනේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නමුත් FBI/DHS ප්‍රධානින් පවසන පරිදි එම data වැදගත් තොරතුරු නොවන බව සඳහන් කර ඇත. :P
     
    • Like
    Reactions: sandaru d

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,855
    2,160
    113
    Galle
    ඇයි දැන් ඕක අපිට කියන්නේ
    කියපු එක තේරුම් ගන්න බැරි නම් කට වහන් ඉදපන් බන්.:angry:
    උබලා වගේ අන්කල්ස්ලට ඕක වැඩක් නැති උනාට අපිට වැදගත්.
    එක නිසායි ඌ එක දැම්මේ.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කියපු එක තේරුම් ගන්න බැරි නම් කට වහන් ඉදපන් බන්.:angry:
    උබලා වගේ අන්කල්ස්ලට ඕක වැඩක් නැති උනාට අපිට වැදගත්.
    එක නිසායි ඌ එක දැම්මේ.

    :lol: