Arrow Season 4 trailer

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Arrow season 3 එක නම් මට එච්චර ඇල්ලුවේ නැහැ. episodes 3 වගේ තමයි බැලුවේ. එත් මේක නම් හොඳයි වගේ

     
    • Like
    Reactions: BlueBat

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    කවද්ද දන්නැ මේක අපට බලන්න පුලුවන් වෙන්නේ
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    oka hoda podi ewunta.melo rahak nathis TV series ekak.Strike back balapan.

    ඔව් බං මේවගේ තාත්වික ගතිය අඩුයි මැරුණ එවුනුත් නැගිටිනවනේ :baffled: කොමික් වල ලොකුම අවුල තමා ඒක ඒත් Batman වගේ චරිත නං සුපිරියි :cool:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අඩොව් අරොට බනින්න එපා,එවනවා ඊතලයක්
     

    blue_in_rio

    Well-known member
  • පව් අහිංසකයා, ෆෙලිසිටිත් එක්ක දුර පළාතකට ගිහින්, ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න හිටපු එකා.කොහෙද, මුන් මිනිහෙකුට නිදහසේ ඉන්න දෙන එකක්යැ. :(:(:sorry::sorry:
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    ඔව් බං මේවගේ තාත්වික ගතිය අඩුයි මැරුණ එවුනුත් නැගිටිනවනේ :baffled: කොමික් වල ලොකුම අවුල තමා ඒක ඒත් Batman වගේ චරිත නං සුපිරියි :cool:

    batmange super powers nene.okkoma gadget ne.strike back nam sira mama dan Dl kala season 4.sirawatama patta series eka.e wagema 24 ekath sira.