Arthur C Clarke

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,430
    1
    42,505
    113
    දශක නවයක ජීවිත කාලයේ කිසිදු පෞද්ගලික අපේක්ෂාවක් ඉතිරිව තිබුණේ නැතත්, මහා පරිමාණයේ ප‍්‍රාර්ථනා තුනක් ඔහු සඳහන් කළා.



    • පළමු වැනි පැතුම නම් විශ්වයේ වෙනත් තැනෙක ජීවයක් පැවතීම පිළිබඳ ස්ථීරසාර සාක්ෂියක් ලැබේවා යන්නයි.

    • දෙවැනි පැතුම නම් පිවිතුරු බලශක්ති ප‍්‍රභවයන් භාවිතයට ලෝකය ඉක්මනින් ම යොමු වනු ඇතැයි යන්නයි.

    • තෙවැනි පැතුම නම් කල් පවතින තිරසාර සාමයක් හැකි ඉක්මනින් ශී‍්‍ර ලංකාවේ උදා වේවා යන්නයි.
     
    • Like
    Reactions: akilar25

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,430
    1
    42,505
    113
    ආතර් සී ක්ලාක් මහතාගෙ ගැඹුරු මුහුද කියන පොත කියවල තියෙන්නෙ කවුද ?
    අරං කියවපල්ල.. නියම පොත්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,430
    1
    42,505
    113
    එතුමා හැමවිට ම හිංසාව හා ප්‍රචණ්ඩත්වයට විරුද්ධව කථා කළා. ඔහුගේ ප්‍රබන්ධවල ප්‍රධාන චරිත බොහෝ විට ප්‍රචණ්ඩත්වය හෙළා දැක්කා. මනුෂ්‍යයන්ට පමණක් නොව සියලු ම සතුන් කෙරෙහිත් අප අවිහිංසාවාදී විය යුතු යයි එතුමා විශ්වාස කළා. මෙය ඉතා පැහැදිලිව ම දැකිය හැකි අවස්ථාවක් තමයි “Deep Range” නම් විද්‍යා ප්‍රබන්ධය. මෙයත් සිරිල් සී පෙරේරා මහතා “ගැඹුරු මුහුද” යන නමින් සිංහලට පරිවර්තනය කර තියෙනවා.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මෙතුමා නේද කිව්වේ ලෝකේ කවදා හරි ඉතුරුවෙන ආගම බුද්ධාගම කියලා
    මට නම් පෙන්නේ යන විදියට ලෝකෙම මුස්ලිම් වෙයි වගේ

    :(:(:(:(:(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    11.gif
    11.gif
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    he liked the boys is what I'd heard..

    he was gay apparently.....
    Sexuality

    On a trip to Florida in 1953[1] Clarke met and quickly married Marilyn Mayfield, a 22-year-old American divorcee with a young son. They separated permanently after six months, although the divorce was not finalised until 1964.[27] "The marriage was incompatible from the beginning", said Clarke.[27] Clarke never remarried, but was close to a Sri Lankan man, Leslie Ekanayake, whom Clarke called his "only perfect friend of a lifetime", in the dedication to his novel The Fountains of Paradise.[28] Clarke is buried with Ekanayake, who predeceased him by three decades, in Colombo's central cemetery. In his biography of Stanley Kubrick, John Baxter cites Clarke's homosexuality as a reason why he relocated, due to more tolerant laws with regard to homosexuality in Sri Lanka.[29] Journalists who enquired of Clarke whether he was gay were told, "No, merely mildly cheerful."[30] However, Michael Moorcock has written:
    Everyone knew he was gay. In the 1950s I'd go out drinking with his boyfriend. We met his protégés, western and eastern, and their families, people who had only the most generous praise for his kindness. Self-absorbed he might be and a teetotaller, but an impeccable gent through and through."[31]
    In an interview in the July 1986 issue of Playboy magazine, when asked if he had had a bisexual experience, Clarke stated "Of course. Who hasn't?".[32] In his obituary, Clarke's friend Kerry O'Quinn wrote: "Yes, Arthur was gay ... As Isaac Asimov once told me, 'I think he simply found he preferred men.' Arthur didn't publicize his sexuality – that wasn't the focus of his life – but if asked, he was open and honest."[33]
    Clarke maintained a vast collection of manuscripts and personal memoirs, maintained by his brother Fred Clarke in Taunton, Somerset, England, and referred to as the "Clarkives". Clarke said that some of his private diaries will not be published until 30 years after his death. When asked why they were sealed, he answered, "Well, there might be all sorts of embarrassing things in them."[3]