Artificial Inteligent

your_love

Well-known member
  • Apr 7, 2012
    14,034
    1
    11,077
    113
    Iye 360 dammika perea Lokuwata AI gana katha karata, Thamath Practical widihata AI kiyala Use wenne Api Feed karapu Data use karala Decision ganna Technology ekak neda... Thama AI kiyana eke Real Meaning ekatama Thaniyama Hithala Decision ganna tharan oka Develop wela na ne...

    Ehema Dewal tiyenawanan Example dipanko...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,903
    7,234
    113
    Kotahena
    Suddiyo homagama idan porn site wala idagena AI wage chat karanawa jingi jigiya danna enna kiyala.

    Giyahama robo kenek inne
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    Iye 360 dammika perea Lokuwata AI gana katha karata, Thamath Practical widihata AI kiyala Use wenne Api Feed karapu Data use karala Decision ganna Technology ekak neda... Thama AI kiyana eke Real Meaning ekatama Thaniyama Hithala Decision ganna tharan oka Develop wela na ne...

    Ehema Dewal tiyenawanan Example dipanko...
    Akane ban pora otana inath api mathana inath.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    AI වලට දැන් තියෙනව කියන කිට්ටුම හොඳම example එක Google duplex. ඒක Turing test එක pass කියලා Google එකෙන් කියලා තියෙන්නේ.

    අනිත් ඔක්කොම Ai නෙවේ නිකන් if statements ටිකක් එක්ක machine learning තියෙන්නේ.

    Last edited:

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    Mr. Perera AI කියලා කිව්වට ඒකෙන් අදහස් කරන්නේ Data driven decision ගන්න පුළුවන් Adoptive systems ගැන. ඒ් කියන්නේ ගොඩක් දුරට Data science and Machine Learning ගැන. AI කියන වචනෙ marketing term ඒකක් වගේ භාවිතා කරනවා වගේ කියල තමා පේන්නේ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,034
    1
    11,077
    113
    AI වලට දැන් තියෙනව කියන කිට්ටුම හොඳම example එක Google duplex. ඒක Turing test එක pass කියලා Google එකෙන් කියලා තියෙන්නේ.

    අනිත් ඔක්කොම Ai නෙවේ නිකන් if statements ටිකක් එක්ක machine learning තියෙන්නේ.

    Meka nan E mattamata awith tiyenawa neda :yes::yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,034
    1
    11,077
    113
    Mr. Perera AI කියලා කිව්වට ඒකෙන් අදහස් කරන්නේ Data driven decision ගන්න පුළුවන් Adoptive systems ගැන. ඒ් කියන්නේ ගොඩක් දුරට Data science and Machine Learning ගැන. AI කියන වචනෙ marketing term ඒකක් වගේ භාවිතා කරනවා වගේ කියල තමා පේන්නේ.

    Ow ne.. Uge Kathawen Therenne Ekko u danagena Anith un Danne na kiyala Lokuwata Kiyonawa, naththan Set ekak Uwa Andala tiyenawa mugen Sahenna Kadaganna. Andannath Puluwan ekek neme habei.