ARTIFICIAL INTELLIGENCE AND DEEP LEARNING..

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මාත් තාම ඒ වැඩේට අත ගැහුවෙ නෑ. GPU setup කරන එක ටිකක් කරදර වැඩක්. අනික හොඳ GPU එකක් ඕනෙ.

    දැනට trained model download කරල තමයි වැඩේ කරන්නෙ.
    උබ ගාව උබ train කරපු models තියනවද?
    :P

    වැඩක් ඇති models නැහැ බන්. මම test කරන්න හදපු දෙක තුනක් තියනවා. හොඳ එකක් හදන්න නම් දවස් 1 -3 එක දිගට train කරන්න වෙයි.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    EMINƎM;22835857 said:
    මේක රන් කරන්න කලින් මචන් උගේ pre trained models ටික අර models කියන folder එකට දාන්න ඕනේ නේද?

    ඔව්. ඒ instructions ටික github එකේ විදිහටම follow කරන්න ඕනෙ. මොඩෙල් එක Extract කරල output folders model කියන folder එකට දාන ඕනෙ.

    ඒවනම් එච්චර අමරු වැඩ නෙමේ. ඒකයි මම එච්චර විස්තර කරේ නැත්තෙ.

    Python & tensorflow දාගන්න එකනම් ටිකක් අමාරුයි. ඔය දෙක setup කරද්දි ප්‍රශ්න ආවොත් කියන්න.
     
    • Like
    Reactions: EMINƎM

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    just tested,.

    > Hi
    Sounds like an acceptable answer.
    > are you a robot ?
    I'm an asshole.
    > Hi asshole
    Hahahahahaha
    > did you vote today ?
    I did indeed.
    > do you think that pohottuwa will win?
    I think he means that you are the one who said that.
    > who is he ?
    He is the one that commented in this thread but I don't think he would read the article.
    > can you show me the thread URL ?
    I don't know what you're talking about.
    > I'm talking about the shit that you told above
    I don't know what you mean.
    > yeah I forgot that you don't have a brain to undertand that
    No you don't. You don't know what you're talking about.
    > ok nevermind
    I'm not an advocate for your argument.
    > are you a girl or boy ?
    I'm not giving you anything. I'm just trying to help you.
    > really ? I never asked any help from you
    So you're telling me you don't know what you're talking about?
    >
     
    ha ha ha :lol:
    open the chatbot.py and edit the code.
    set the relavancy parameter to 0.2 or 0.3. it will slow down the programme but increases the relavancy.

    play around the code.

    it will reduce the reply of 'I don't know what you are talking about"..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ha ha ha :lol:
    open the chatbot.py and edit the code.
    set the relavancy parameter to 0.2 or 0.3. it will slow down the programme but increases the relavancy.

    play around the code.

    it will reduce the reply of 'I don't know what you are talking about"..

    ela :cool:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඔව්. ඒ instructions ටික github එකේ විදිහටම follow කරන්න ඕනෙ. මොඩෙල් එක Extract කරල output folders model කියන folder එකට දාන ඕනෙ.

    ඒවනම් එච්චර අමරු වැඩ නෙමේ. ඒකයි මම එච්චර විස්තර කරේ නැත්තෙ.

    Python & tensorflow දාගන්න එකනම් ටිකක් අමාරුයි. ඔය දෙක setup කරද්දි ප්‍රශ්න ආවොත් කියන්න.

    data na bn model eka ra wela download krnawa. python tibba. tensorflow damma. thawa numpy ekath damma. awulak giye na. awulak awoth kynnam macho. rep+
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    EMINƎM;22836332 said:
    data na bn model eka ra wela download krnawa. python tibba. tensorflow damma. thawa numpy ekath damma. awulak giye na. awulak awoth kynnam macho. rep+

    :cool: ela.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන්AI චැට් බොට් ලා දැන් ගොඩක් සයිට් වල යූස් කරනවා.. වින්ඩොස් වෙබ් සර්විස් තම ෆෙමස් ම.. ඇමසන් වලත් තියනවා.. කොටින්ම දැන් වින්ඩෝස් සපොට් චට් එක යන්නේ බොට් වලින්.. ඔනෙ නම් අපිටත් ඒක යුස් කරන්න පුලුවන්.. කරන්න තියෙන්නේ ඔයාලගේ ප්‍රොඩක්ට් එකේ FAQ එකයි ෆොරම් එකෙයි ලින්ක් එක දෙන එක දීල ට්‍රන් කරවන්න තියෙන්න... ඊටපස්සෙ ඌ සැහෙන්න හරි උත්තර දෙනවා..:D

    කට්ටිය AI වලට ඔච්චර කැමතිද?
    :shocked:
     
    පුලුවන්නම් link එකක් දාපන්, ඒව නිකං chatbot ල වෙන්න ඇති බං. AI chatbot ල ගොඩාක් resource intensive.
    මට මේ හදපු chatbot වත් ලේසියෙන් run කරන්න බෑ.
    මගෙ machine එක i5 6GB ram එකක් තියන එකක්. ඒත් slow.

    හිතපන් මිනිස්සු 1000ක් වගේ එකපාර request කරොත් chatbot ව access කරන්න?
    chatbot instances 1000ක් run වෙන්න ඕනෙ.
    servers crash වෙනව බන් processing power එක මදි.
    අපේ hardware තව දියුනු වෙන්න ඕනෙ.
     
    mage i7 16gb ram welath slow ban tikak
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පුලුවන්නම් link එකක් දාපන්, ඒව නිකං chatbot ල වෙන්න ඇති බං. AI chatbot ල ගොඩාක් resource intensive.
    මට මේ හදපු chatbot වත් ලේසියෙන් run කරන්න බෑ.
    මගෙ machine එක i5 6GB ram එකක් තියන එකක්. ඒත් slow.

    හිතපන් මිනිස්සු 1000ක් වගේ එකපාර request කරොත් chatbot ව access කරන්න?
    chatbot instances 1000ක් run වෙන්න ඕනෙ.
    servers crash වෙනව බන් processing power එක මදි.
    අපේ hardware තව දියුනු වෙන්න ඕනෙ.

    මගෙත් ඩේටා සෙට් ටික ට්‍රේන් කරද්දි ලැප් එකේ 15.5 GB වගේ රැම් එක ගත්තා මිනිත්තු 30ක් යනකන්. එතන නම් ඩේටා ලක්ශයක් වගේ තිබ්බේ. ලොකුවට ස්කේල් කරලා කලා මම ඇමසන් සර්වර්ස් දාලා. 256 GB රැම් වලින්. 😅
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,346
    8,478
    113
    පට්ට බන්, පුලුවන්ම් ඒජන්ට් ටෙක්නොලෝගී එක ගැනත් දාපන්..
    rep+++