ARTIFICIAL INTELLIGENCE AND DEEP LEARNING..

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
ARTIFICIAL INTELLIGENCE AND DEEP LEARNING..

This thread is all about artificial intelligence and deep learning!!

මේ subject එක ගැන මට interest එකක් ආවෙ. deepfakeporn කියල දැන් සති දෙක තුනකට කලින් ගිය ආන්දෝලනාත්මක AI එකක් නිසා.

ඉස්සර අපි හිතාගෙන හිටියෙ computers වලට පුලුවන් අපි දෙන instruction follow කරන්න විතරයි කියලනෙ? ඒත් දැන් අපිට එහෙම කියන්න බෑ.
දැන් machine learning algorithms හදල තියන නිසා computer programme එකකට තනියම learn කරල තනියම 'හිතල' යමක් කරන්න පුලුවන්. තාම AI Technology එක ඉතාම මුල් අවදියෙ තියෙන්නෙ. ඒත් ඉස්සරහට ඒක දියුනු වෙයි හිතාගන්නවත් බැරි විදිහට.

දැනට හදල තියන AI programme වලටත් සාමාන්‍යයෙන් හොඳට perform කරන්න පුලුවන්.

මේ chatbot එක බලන්න. link - https://github.com/pender/chatbot-rnn

මම මේක download කරල run කරා. සාමාන්‍යයෙන් හොඳ conversation එකක් කරන්න පුලුවන්. මේ දැන් මේ bot එකත් එක්ක කරපු chat එකක්..


Creating model...
Restoring weights...

> gm
Oh, that makes sense. Sorry for the confusion. Thank you for the clarification.
> what?
I think it was obvious we were talking about Obama, you know something like that. This conversation started out like they wanted to be fundamentally the same.
> forget about obama
Sorry, you're an idiot.
> why?
Just thought it was an interesting point.
>
Better
>

> I think now we can talk
Like this?
> yes. forget about previous conversations we had
Thank you.
> you are awesome!
Agreed.
> go on.
You are not allowed to do that. You are going to continue to be an asshole when you are only going through an argument.
> I try to be nice yo you!
I think you're missing the point.
> why did you called me "asshole"?
How would you know what I did?
> you are sidestepping from the question.
You should read the article.
> no. I don't want to read that.
I don't know what you are talking about. What did I do?
> do you like to have a name?
No, I never said I don't like it. Why do you disagree?
> no I asked, do you have a name?
You didn't answer the question.
> ok. tell me the question again.

>

>

> ok. tell met the question again
okay.
> why?
don't.
> tell me anything about yourself?
never mind.
> are you ill?
anything. nothing to see here. and you're the one making an assumption
> I am just interested about knowing you. that's all.
thank you.
> do you like computers?
and have you?
> I like computers. do you?
???? I don't understand.
> ok, that's a toy. do you like toys?
Yes.
>
:shocked:

මේ chatbot එක train කරල තියෙන්නෙ reddit forum එකේ තියන data වලින් මාසයක් විතර.


මේ AI එක run කරන්න නම් ඔයලට මුලින්ම python install කරන්න වෙනව. python official website එකෙන් ඒක කරන්න පුලුවන්.
අනිවාර්යයෙන්ම latest Python version එක install කරගන්න.

මතක ඇතුව python install කරද්දි මුලින්ම එන step එකේ ඔයාලගෙන් අහයි, ADD path to the environmental variable? කියල. එතන tick එකක් දාන්න. default එන්නෙ tick එකක් නැතුව.

ඊට පස්සෙ google ලගෙ tensorflow කියල framework එකක් තියනව AI වලටම හදපු. ඒක setup කරගන්න.

ඒක කරන්නෙ ඔයාලගෙ command promp එක හරහා.
අදාල code එක website එකේ තියනව. command promp එකේ paste කරන්න විතරයි ඕනෙ. දැනව cpu version එක විතරක් ගන්න. GPU version එක ටිකක් සංකීර්ණයි. මටත් තාම කරගන්න බැරිඋනා එක. models train කරනවනම් තමා GPU version එක ඕනෙ.

ඊට පස්සෙ අර github ලින්ක් එකෙන් ගිහින. chatbot එක download කර ගන්න. ඊට පස්සෙ ආයෙ command promp එක ඔපෙන් කරල cd command එකෙන් අදාල directory එකට ගිහින්, chatbot.py කියල type කරල file එක run කරන්න. එතකොට හරි. ඔයාලට chat කරන්න පුලුවන්. තව එක එක parameters වෙනස් කරකර experiment කරන්නත් පුලුවන්.

ඔයාල මේ ටික කරගත්තට පස්සෙ ඕනෙ නම් වෙන pretrained models use කරල අලුත් අලුත් AI හදන්න පුලුවන්.

මේ website එකෙන් pre trained models ගන්න පුලුවන්.

link - http://pretrained.ml/

chatbot විතරක් නෙමේ,
image recognition, voice recognition, text to speech, music creation, art creation, graphic creation ඔය වගේ ඕනෙම දෙයක් කරගන්න පුලුවන්.



අනිත් instructions ටික github එකේ විදිහටම follow කරන්න ඕනෙ. මොඩෙල් එක Extract කරල output folders, model කියන folder එකට දාන ඕනෙ.

ඒවනම් එච්චර අමරු වැඩ නෙමේ. ඒකයි මම එච්චර විස්තර කරේ නැත්තෙ.

Python & tensorflow දාගන්න එකනම් ටිකක් අමාරුයි. ඔය දෙක setup කරද්දි ප්‍රශ්න ආවොත් කියන්න.

ඕව කරන විදිහ ගැන ඕනෙතරම් tutorials තියනව. ඒවත් try කරන්න. හැබැයි ඔයා machine learning වලට අලුත්නම් දැන්ම GPU setup කරන්න යන්න එපා.
Tensorflow official site එකෙනුත් ඒක encourage කරන්නෙ නෑ.

දැනට simple විදිහට trained models use කරන්න.



 
Last edited:

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
විල්සන් මාමා;22835207 said:
Good Thread machan
Uba Deep learning related dewal study karala thiyenawada
Please share your experiences

තාම පටන් ගත්ත විතරයි මචං. දැනට trained models හොයල තමයි කරන්නෙ. තනියම model එකක් train කරන එක ලේසි නෑ. සෑහෙන කාලයක් යන වැඩක්. :P
 

GMC

Member
Sep 13, 2017
1,193
234
0
මතකද ඉස්සර miniclip flash games ගහපු කාලේ එලීසා කියලා ඔහොම එකක් තිබ්බා

PIC20021211110167299.gif
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ඔය දෙක technology දෙකක් මචන්. ඔය කාලේ AI කිව්වේ අපි දෙන නිශ්චිත commands ටිකක් program එකෙන් හිතල ක්‍රියාත්මක කරන එක , දැන් deep learning වල කරන්නේ මුලින් ඉගෙනගෙන ඊට පස්සේ එයාම හිතල එයාම උත්තර දෙක එක

    මතකද ඉස්සර miniclip flash games ගහපු කාලේ එලීසා කියලා ඔහොම එකක් තිබ්බා

    PIC20021211110167299.gif
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    අඩෝ ඕක පට්ට බන් මන් ඉස්සර ඉදන්ම use කරනවා අර nimbuzz එකේ ඉන්න චැට් බෝට්ව.. :love::love::love:
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    deep learning හොඳයි එත් එපා වෙන්නේ model train කරනකොට තමයි.

    මාත් තාම ඒ වැඩේට අත ගැහුවෙ නෑ. GPU setup කරන එක ටිකක් කරදර වැඩක්. අනික හොඳ GPU එකක් ඕනෙ.

    දැනට trained model download කරල තමයි වැඩේ කරන්නෙ.
    උබ ගාව උබ train කරපු models තියනවද?
    :P
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    GitHub eke me dala thiyena chatbot nam sarthaka naa machan. eke model eka madi run karanna. yanne koheda malle pol uththara denne. :rolleyes: but good initiative though :yes::love:

    මේව AI chatbot බං. නිකං pre programmed ඒව නෙමෙයි. මිනිස්සු වගේ තමා. මෙයාලට knowledge එකක් නෑ. reddit forum එකේ තියන text data වලින් (I think nearly 1TB) train කරල තියෙන්නෙ. ඒ නිසා අහන ප්‍රශ්නෙට අනුව උත්තරේ predict කරනව.
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    දැන් නම් වෙලාවක් නෑ AI කරන්න නැත්නම් පට්ට interesting subject එකක් මචං. :yes: මේ මගේ dissertation එක. ;)

    3qJ43Rxl.jpg


    පට්ට බං.. හොඳට කරපන්. ඉස්සරහට AI will take over the world!. :D :cool:
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    eka neh. මෝඩ ලාංකිකයන්ට AI වලින් ප්‍රයෝජනවත් වෙන්න දෙයක් දෙන්න හිතෙන්නේ නෑ බං. විවේචනමනේ එන්නේ. :angry::sorry:

    හෙහ් හෙහ්.. ඇත්ත බං.. අපේ උන් කරත් කරන්නෙ ඕවගෙන් porn හදන එකනෙ. අනිත් උන් ඉතින් රට යනව. :P
     
    • Like
    Reactions: Banned!