Arun Siddharth තවත් Dan Priyasad කෙනෙක්ද ? Video

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අරුන් කියන පුද්ගලයා ගැන මට මුලින් නම් ලොකු බලාපොරොත්තුවක් තිබ්බා නමුත් පහු පහු වෙන්න ඔහු කියන දෙවල් එක්ක යටි හිතට ලොකු කුකුසක් ඇති උනා,උදාහරණයකට නල්ලූර් කෝවිල කඩල එතන කක්කුස්සි ගහන්න වගේ ගොන් කතා මිනිහා නිතරම කියන්න ගත්තා සිංහල ප්‍රජාවගෙන් + එක දාගන්න වගේ අදහසින්,නමුත් එ කෙසේ වෙතත් ඔහු ගැන අදටත් මට හරිම අදහසක් නැ,ඔහුට දොස් කියනවත් නෙමෙයි...බලන්න මේ කාන්තාව අරුන් ගැන කියන කතාව..ඇය කියන කතාව සත්‍යක් නම් අරුන් යනු තවත් මධ්‍ය විසින් පුම්බපු හිතුමතේ ජිවිතයක්ම තමයි....

    මේ විඩියෝ එක බලලා අරුන්ව තැන තැත විවෙචනය කරන්න යන්න එපා නමුත් කල්පනාවෙන් අධ්‍යනය කරමු,දැන් තියන තත්වය හැටියට කිසි එකෙක් විශ්වාස කරන්න බැ.

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    අරුන් කියන පුද්ගලයා ගැන මට මුලින් නම් ලොකු බලාපොරොත්තුවක් තිබ්බා නමුත් පහු පහු වෙන්න ඔහු කියන දෙවල් එක්ක යටි හිතට ලොකු කුකුසක් ඇති උනා,උදාහරණයකට නල්ලූර් කෝවිල කඩල එතන කකුස්සි ගහන්න වගේ ගොන් කතා මිනිහා නිතරම කියන්න ගත්තා සිංහල ප්‍රජාවගෙන් + එක දාගන්න වගේ අදහසින්,නමුත් එ කෙසේ වෙතත් ඔහු ගැන අදටත් මට හරිම අදහසක් නැ,ඔහුට දොස් කියනවත් නෙමෙයි...බලන්න මේ කාන්තාව අරුන් ගැන කියන කතාව..ඇය කියන කතාව සත්‍යක් නම් අරුන් යනු තවත් මධ්‍ය විසින් පුම්බපු හිතුමතේ ජිවිතයක්ම තමයි....

    මේ විඩියෝ එක බලලා අරුන්ව තැන තැත විවෙචනය කරන්න යන්න එපා නමුත් කල්පනාවෙන් අධ්‍යනය කරමු,දැන් තියන තත්වය හැටියට කිසි එකෙක් විශ්වාස කරන්න බැ.

    All these assholes are someones puppet. They come and then just vanish. Then again come when someone pays them to shout. Out idiots think that they are real patriots who will die for the religion/country. But the truth is that they are just whores who will lend their ass to the highest bidder.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    All these assholes are someones puppet. They come and then just vanish. Then again come when someone pays them to shout. Out idiots think that they are real patriots who will die for the religion/country. But the truth is that they are just whores who will lend their ass to the highest bidder.
    uba idala hitala aththakuth kiyanawa neda
    @wiky123 kiana moda wesige putha wage un choon karanne me wage eun thama, kuliyata kahina nari.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    All these assholes are someones puppet. They come and then just vanish. Then again come when someone pays them to shout. Out idiots think that they are real patriots who will die for the religion/country. But the truth is that they are just whores who will lend their ass to the highest bidder.
    attha machan
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    අනිත් ඩයල් එක නාමල් කුමාර
    මිනිහා ඉන්ටවිව් එකකදී කියනවා පාස්කු ප්‍රහාරයට කිසිම දේශපාලකයෙක් සම්බන්ධ නැහැ කියලා
    ඩිරෙක්ටර් කමක් දෙන්න මිනිහට තියෙන සුදුසුකම් මොනවද දන්නේ නැහැ
     
    • Like
    Reactions: 001flyD

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    uba idala hitala aththakuth kiyanawa neda
    @wiky123 kiana moda wesige putha wage un choon karanne me wage eun thama, kuliyata kahina nari.
    lol... ganita ukala giyath ehei kiana un kiana ewa ahanna epa!
    mage gedara ayne ohoma kala nam ghanaya ellanawa eta deken
    සිංහල නමක් දාගෙන පුකදෙන තම්බි පොන්නයා, ගිහින් තොපේ අම්මව එල්ලපන්. ඔටු හුජ්ජ බොන කැරියෝ සිංහල නම් දාගෙන ඇවිත් අපිවම කොටවන්න හදනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    උගේ ගැන නම් දන්නේ නෑ එත් ඩෑන් කියන්නේ නං සල්ලි වලට ඕනෑම ජරාවක් කරන වේසිගෙ පුතෙක් ඕකා හොර කපුවෙක්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Arun awasthawa thibba uthura /dakuna yam pammanakata ek karanna. Eth Moda Katha hinda image eka winasha Kara gaththa
    Nallur kovila kiyanne lankawe godak garu karana thenak .
    Muu thaleban wage eka kadanawalu.
    Moda yakek
    eka attha eka minihama nathi karagattha

    Arun vs Sumanthiran beluwoth nam Arun karana de ratata hondai balal athak unath nowunath.
    Arun video eke hatiyata nam okkotama wada bayanaka wenna ida thiyanawa
    ------ Post added on Mar 23, 2021 at 10:02 AM
     
    bravejohn

    Active member
  • Oct 15, 2009
    186
    207
    43
    මිනිහෙක් හොඳ දෙයක් කරනකොට යක්ක දුවලගේ පුකේ ඉත්තෑවෝ දුවනවා. මුන්වගේ කාලකන්ණි. මිනිස්සු බේද කරන මුන් ලබන සතුට මොකක්ද.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,828
    17,822
    113
    Ketiyen kiyanna kiyapan ban apooo. Payak haminenna wela na. Winadi 30k witara baluwa eth kiyapu deyak na. Hutta
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මිනිහෙක් හොඳ දෙයක් කරනකොට යක්ක දුවලගේ පුකේ ඉත්තෑවෝ දුවනවා. මුන්වගේ කාලකන්ණි. මිනිස්සු බේද කරන මුන් ලබන සතුට මොකක්ද.
    අපිත් අරුන් ගැන බලාගන තමයි හිටියේ සතුටින් නමුත් දැන් දැන් ඔහු කියන කරන දෙවල් ගැන මගේ නම් කිසිම පැහැදිමක් නැ,ප්‍රොඩාවක ලක්ෂන පෙන්නුම් කරනවා.

    Ketiyen kiyanna kiyapan ban apooo. Payak haminenna wela na. Winadi 30k witara baluwa eth kiyapu deyak na. Hutta
    කිව්ව දේ එ ගැණු කෙනාට පුලුවන් විදියට කිව්වා බලන එක නොබලන එක අපේ වැඩක්...
    ------ Post added on Mar 23, 2021 at 10:35 AM
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අරුන් හරියටම සිනහ්ලෙන් කතා කරනවා. ඒ කියන්නෙ සින්හල ජාතිවාදියාට ඕනි දේවල් සින්හලෙන් කියනවා
    ඒ දේවල මිනිහ දෙමලෙනුත් කියයි කියල බලාපොරොත්තුවෙන් බෑ. මිනිහ දකුණ නාඩියටම ආමන්ත්‍රණය කරනවා උතුරත් ඒ විදියට නාඩියටම අමතනවා ඇති.
    එහෙම නැත්නම් මිනිහා පොඩි රුකඩයක් විතරයි
     
    Last edited: