අරුන් කියන පුද්ගලයා ගැන මට මුලින් නම් ලොකු බලාපොරොත්තුවක් තිබ්බා නමුත් පහු පහු වෙන්න ඔහු කියන දෙවල් එක්ක යටි හිතට ලොකු කුකුසක් ඇති උනා,උදාහරණයකට නල්ලූර් කෝවිල කඩල එතන කක්කුස්සි ගහන්න වගේ ගොන් කතා මිනිහා නිතරම කියන්න ගත්තා සිංහල ප්‍රජාවගෙන් + එක දාගන්න වගේ අදහසින්,නමුත් එ කෙසේ වෙතත් ඔහු ගැන අදටත් මට හරිම අදහසක් නැ,ඔහුට දොස් කියනවත් නෙමෙයි...බලන්න මේ කාන්තාව අරුන් ගැන කියන කතාව..ඇය කියන කතාව සත්‍යක් නම් අරුන් යනු තවත් මධ්‍ය විසින් පුම්බපු හිතුමතේ ජිවිතයක්ම තමයි....
මේ විඩියෝ එක බලලා අරුන්ව තැන තැත විවෙචනය කරන්න යන්න එපා නමුත් කල්පනාවෙන් අධ්‍යනය කරමු,දැන් තියන තත්වය හැටියට කිසි එකෙක් විශ්වාස කරන්න බැ.
මේ විඩියෝ එක බලලා අරුන්ව තැන තැත විවෙචනය කරන්න යන්න එපා නමුත් කල්පනාවෙන් අධ්‍යනය කරමු,දැන් තියන තත්වය හැටියට කිසි එකෙක් විශ්වාස කරන්න බැ.
Last edited: