Arun Sitharth Maithreyan | අරුලානන්දම් අරුන් - "ආවා" කල්ලි සාමාජ&#

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    Arun Sitharth Maithreyan | අරුලානන්දම් අරුන් - "ආවා" කල්ලි සාමාජ&#

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    mu kiana godak ewa boru ban :dull:

    mu oya kathawama demelen kara nam mu dial ekak...

    Mu demalen karan naththe., mu danawa Jaffna wala ina tamilagen godak denek ta sinhala hariyata teren ne kiala
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,851
    113
    මේ බුලට් එකේ ආගමනයත් එක්ක සිංහළු ටික පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන බවක් උබලට නෝටිස් උනේ නැද්ද? කලින් දෙමළ කිව්වොත් සේරම කොටි කියලා හිතපු සිංහළු, ෆෙ අකුර දැක්කත් යක්ශාවේස වෙච්ච සිංහළු දැන් දේශපාලන විසඳුමකට කැමතියි අකමැතියි වගේ සීන් එකක් තියෙන්නෙ. අනේ මන්දා. ඕනෑම දේක සීමවක් තියෙන්න ඕනේ. අනවශ්‍ය විදිහට සැක කරන එකත් වගේම විශ්වාස කරන එකත් නරකයි.
     
    :yes::yes::yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    mu kiana godak ewa boru ban :dull:

    mu oya kathawama demelen kara nam mu dial ekak...

    Mu demalen karan naththe., mu danawa Jaffna wala ina tamilagen godak denek ta sinhala hariyata teren ne kiala

    Okata karanna thiynne hodama de kawruhari demala danna kenek Okata demalen sub dala share karana eka :baffled:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේ බුලට් එකේ ආගමනයත් එක්ක සිංහළු ටික පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන බවක් උබලට නෝටිස් උනේ නැද්ද? කලින් දෙමළ කිව්වොත් සේරම කොටි කියලා හිතපු සිංහළු, ෆෙ අකුර දැක්කත් යක්ශාවේස වෙච්ච සිංහළු දැන් දේශපාලන විසඳුමකට කැමතියි අකමැතියි වගේ සීන් එකක් තියෙන්නෙ. අනේ මන්දා. ඕනෑම දේක සීමවක් තියෙන්න ඕනේ. අනවශ්‍ය විදිහට සැක කරන එකත් වගේම විශ්වාස කරන එකත් නරකයි.

    ehema wena eka hodayi machan, gaha mara ganna eka kawadawath iwara wena ekak newei:no: muge kathawe godak dewal api okkotama thiyana prasna. un api okkoma ekama bottuwe
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,026
    545
    113
    Nugegoda
    මුගේ කතාවෙ හැටියට යාපනේ මිනිස්සුන්ට කිසිම නිදහසක් නෑ කියල තේරෙන්නෙ. ඒත් යාපනේ කීප වතාවක්ම ගියපු මටනම් එහෙම දෙයක් දැනුනෙ නෑ ඇත්තටම. මම දෙසැම්බර් 31 යාපනේ හිටියෙ. රෑ දොරේඅප්පා ග්‍රවුන්ඩ් එක පිරෙන්න මිනිස්සු. ජෙට්වින් එකේ රෑ 2 විතර වෙනකම්ම මිනිස්සු පිරිල ඩිනර් පාර්ටි එකට. ටවුන් එකේ තව බිස්නස් කාරයොත් හිටිය සෑහෙන්න. හැබැයි මෙයාගෙ කතාවල ගත යුතු දේවල් ගොඩක් තියෙනව. පුළුවන් තරම් සිංහල මිනිස්සු ඒ පැතිවල පදිංචි කරවන්න ඕනි. දෙමළ මුස්ලිම් අයනම් ඕනිවටත් වඩා රට හැම තැනම විසිරිලා ඉන්නෙ. ඒ පැතිවල සිංහල ඉස්කෝල හැදෙන්න ඕනි. පන්සල් තව ගොඩනැගෙන්න ඕනි. එතකොට ලංකාවෙ ජාතීන් අතර තවත් සහයෝගීතාවය වර්ධනය වේවි.
    මිනිස්සු මිනිස්සු එකතු වුණාම රණ්ඩු ඇතිවෙනව, යාළුවෙනව, ගහ ගන්නව, මරා ගන්නව තමයි. ඒව සිංහල මිනිස්සු සිංහල මිනිස්සු අතර ඇතිවෙන්නෙ නැද්ද? අනිත් ජාතිවල මිනිස්සු අතර ඇතිවෙන්නෙ නැද්ද? ඒත් ප්‍රශ්ණෙ තියෙන්නෙ එහෙම දෙයක් සිංහල මිනිහෙකුයි, දෙමළ මිනිහෙකුයි, එහෙම නැත්තම් සිංහල මිනිහෙකුයි, මුස්ලිම් මිනිහෙකුයි අතරෙ ඇතිවෙච්ච ගමන් මිනිස්සු පළවෙනියටම ඇදල ගන්නෙ ආගම,ජාතිය කියන බහුබූත දේවල්. මේ මිනිස්සු තේරුම් නොගන්න දෙයක් තියෙනව. ඒක තමයි අපි හැමෝම එකම පාට ලේ ඇඟ ඇතුලෙ දුවන, එකම විදියට හුස්ම ගන්න, මිනිස්සු කියල.
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    this is only Political Game.. MU tikak Ragapemak karanne.. mama hitanne ehema., but Kiyna de attha godak durata... mu danwa sinhala minisunta denenna kata karanna.. eka mu kala ... namuth Damila minisunta Eka kohomada kiyla denenne netiwa ati..
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    මේ බුලට් එකේ ආගමනයත් එක්ක සිංහළු ටික පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන බවක් උබලට නෝටිස් උනේ නැද්ද? කලින් දෙමළ කිව්වොත් සේරම කොටි කියලා හිතපු සිංහළු, ෆෙ අකුර දැක්කත් යක්ශාවේස වෙච්ච සිංහළු දැන් දේශපාලන විසඳුමකට කැමතියි අකමැතියි වගේ සීන් එකක් තියෙන්නෙ. අනේ මන්දා. ඕනෑම දේක සීමවක් තියෙන්න ඕනේ. අනවශ්‍ය විදිහට සැක කරන එකත් වගේම විශ්වාස කරන එකත් නරකයි.

    muu gana hari idea ekak ganna muge anith interview ekath balanna one. muge target eka mokakda kiyala balanna thawa tikak kal inna wei wage