ඔව් නෙ අපේ නැනෙ ඔය ලොරි ටොක්.
උඹටම කියලා ලොරි ටෝක් නැති උනාට මහින්දයා ගැන නම් ලොරි ටෝක් ගමකට නේ ?


මොනව උනත් උබ තරහා තියාගන්න ජාතියේ එකෙක් නෙවෙයි නේද?දැන් ඊයෙ රෑ උබයි මමයි වෙන ත්‍රෙඩ් එකක බැන ගත්තා ඒත් උබ ගානක්වත් නැතිව අද හොදට මාත් එක්ක කතා කරනවා
...අගය කරනවා උබේ ඒ හොද ගතිගුනය සහෝදරයා..
![]()
ඕකා පදම් වෙලා ඉන්නේ...

...අගය කරනවා උබේ ඒ හොද ගතිගුනය සහෝදරයා..





