මොනව උනත් උබ තරහා තියාගන්න ජාතියේ එකෙක් නෙවෙයි නේද?දැන් ඊයෙ රෑ උබයි මමයි වෙන ත්‍රෙඩ් එකක බැන ගත්තා ඒත් උබ ගානක්වත් නැතිව අද හොදට මාත් එක්ක කතා කරනවා
...අගය කරනවා උබේ ඒ හොද ගතිගුනය සහෝදරයා..
![]()
සිරාවට බන්. මූ මාත් එක්කත් බැනගෙන ඇති අම්බානක ආණ්ඩුවට කඩේ යන්න ගිහින්. ඒත් ඌ කවදාවත් ඒවා හිතේ තියන් ඉන්නේ නෑ. වලිය ඒ ත්රෙඅඩ් එකට විතරයි. මම ත්රෙඅඩ් එකක් දැම්මොත් ඌ ඇවිත් comment කරනවා සාමාන්‍ය විදියට. ඒ දේට නම් මම ඌට ගරු කරනවා.
එක අතකින් ඉතින් ලංකාවේ වැඩි හරියක් ඉන්නේ ආණ්ඩුවට කඩේ යන එවුන් නිසා මූ ආණ්ඩුවට කඩේ යන එක මහා ලොකු වරද්දකුත් නෙමෙයි කියලත් හිතෙනවා බන්. මෙච්චර අරිද්දීත් ආණ්ඩුවම දන්නේ එරෝසන් දීපු චන්දවලින් නේමෙයි නේ බන්.
දැන් ඊයෙ රෑ උබයි මමයි වෙන ත්‍රෙඩ් එකක බැන ගත්තා ඒත් උබ ගානක්වත් නැතිව අද හොදට මාත් එක්ක කතා කරනවා
...අගය කරනවා උබේ ඒ හොද ගතිගුනය සහෝදරයා..


Fake eke font eka change karannai katha shayiliya wenas karannai amataka una neeeeeeee?