හිටපල්ලා බන් අරුන එනකම්
තාම ගැන්සිය සෙට් කරනවා වෙන්න ඇති
කොටු 11 ලොකු අයියලා එයැයිගෙ පැත්තෙ කියලා හිටන් ඉන්නාවා
ඔකට කොන්දක් නැ එක නම් 100% සුවර්
තනියෙන් ඇවිත් කොල්ලෙක් වගෙ වචයනක් කියන්න බැ. තර්කයක් බිදින්න බැ
මට මතකයි අරුන ලඟදි එරොසන් ව නෝන්ඩි කරන්න හැදුව ලොකු මෙම්බර් ලා ගොඩක් එක්ක
එ වෙලාවෙ එරොසොන් තනියෙන්
දැන් උබ තනියෙන්
පුලුවන් නම් මූන දිපන්කො

47 කියනෙ ප්චන් ඩයල් එකක් බන් ඔකට පුලුවන් කොම්පියුටරේ අස්සෙ හැන්ගිලා උඩු බුරන්ඩ විතරයි,හැබැයි ඒකට රැල ඉන්ඩත් ඔනෙ නැත්තන් බැ,


Ubada thread eka damme

